වැල්ලවාය කොස්ලන්ද රොස්බෙරි වත්ත ප්‍රදේශයේදී ලංගම බස් රථයක් හා යතුරු පැදියක් ගැටී යතුරු පැදියේ ගමන් ගත් තරුණයන් දෙදෙනෙකු මිය ගිය බව කොස්ලන්ද පොලීසිය කියයි.
වැල්ලවායේ පදිංචි ගීත් චන්දන කුමාර (16)උපුල් හේමන්ත(18) තරුණයින් දෙදෙනා මෙසේ මිය ගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක තරුණ සිහින වෙළදාමේ අවාසනාවන්ත ප්‍රතිපලයක් වෙන්නත් පුළුවන් (නදී)
මේක තරුණ සිහින වෙළදාමේ අවාසනාවන්ත ප්‍රතිපලයක් වෙන්නත් පුළුවන්.(හේ)
රිය ධාවනයේදී කල්පනාකාරීව රිය ධාවනය කරන්න කියලා තමයි කියන්න තියෙන්නේ.(හේ)
මෙවන් අවාසනාවන්ත දේවල් සිදු නොවේවා.(හේ)
නිවන් සුව ලැබේවා.(හේ)
මේ තරුණයින් දෙදෙනාගේ දෙමාපියන්ට මේ සිද්ධියෙන් කොතරම් වේදනාවක්ද?(හේ)
කල්පනාකාරීව ගියානම් අදටත් මේ ජීවිත දෙකම තියෙනවනේ.ඔබ දෙදෙනාට නිවන් සුව ලැබේවා කියා ප්‍රර්ථනා කරනවා.(හේ)
අපරික්ෂාකාරී රිය පැදවීම හේතුවෙන් දැන් ලංකාවේ අනතුරු ප්‍රමාණය වැඩී වී තිබෙනවා.(හේ)
බයික් එකට නගින ගොඩක් අය බයික් එකේ යන්නේ තමන්ට පාලනය කර ගන්න බැරි වේගයකින්.(හේ)
මේ දෙදෙනාට නිවන් සුව ලැබේවා.(හේ)
අපරීක්ෂාකාරී රිය ධාවනය තමයි මේ අනතුරු වලට හේතුව.(හේ)
මේක තරුණ සිහින වෙළදාමේ අවාසනාවන්ත ප්‍රතිපලයක් වෙන්නත් පුළුවන්.(හේ)
යතුරුපැදි වලින් ගමන් කරද්දී මීට වඩා සැලකිලිමත් විය යුතුයි (දිල්)
කොල්ලෝ කෙල්ලෝ ඉස්සරහා වැඩ කාරයෝ කියලා පෙන්නන්න යන නිසා තමයි මෙහෙම දේවල් වෙන්නේ.(දිල්)
තාරුණ්‍ය මෙසේ දවස ගානේ රටට අහිමිවීම සංවර්ධනය වන රටකට බලවත් පහරක්.මෙය වළක්වා ගැනීමට පුළුල් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළයුතුයි... (නි)
ඔය ගැන මොකට කතා කරනවද. දවසකට 100 යක් වත් නොමැරී බේරෙන එක පුදුමයක් මුන් පාරේ ඉගිලෙන හැටි දැක්කම. මෝඩ කමට මොනවා කරන්නද ? (නදී)
මම දැක්කා මේකේ ඡායාරූප. (නි)
ඉස්කෝලේ යන තරුණ ගැහැණු ලමයි මහ පාරේ යද්දී කොල්ලෝ බයිසිකල් වලින් ඇවිල්ලා වෙට්ටු දානවා. යතුරු පැදිවලින් ඇවිල්ලා වෙට්ටු දාලා ගැහැණු ළමයිව යාලු කරගන්න හදනවා. මේකත් එහෙම දෙයක් කියලා හිතෙනවා. (නදී)