වැලිකන්ද කුරුළුබැද්දේ කුඹුරක ගහ උඩ පැලක නිදා සිටි ගොවියෙක් (53) අසල ඇළකට වැටී උල් ඇනී මිය ගිය බව පොලිසිය කියයි.
වල් අලින්ගෙන් හේන රැකීමට ඔහු හේනට ගොස් සිටියේය.
වැලිකන්ද කුරුළුබැද්දේ කුඹුරක ගහ උඩ පැලක නිදා සිටි ගොවියෙක් (53) අසල ඇළකට වැටී උල් ඇනී මිය ගිය බව පොලිසිය කියයි.
වල් අලින්ගෙන් හේන රැකීමට ඔහු හේනට ගොස් සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අඩි ගහන අයට විතරද නින්ද යන්නේ ධම්ම? එහෙනම් නින්ද යන්නේ නැති අයට නිදි පෙති බොන්න ඕනෑ නැහැනේ.කුඹුරු වැඩ කරන අයට, බර වැඩ කරන අයට නින්ද යනවා. පවු. මහන්සියට (නි)
ඔය කිව්වට හීන් අඩියකුත් ගහලා ඉන්න ඇති. නැත්නම් නින්ද යාවියෑ.. (ර)
කුරුළු බැද්ද කියනකොටත් හරිම දුකයි. (ර)