පිස්තෝල මිටකින් තිදෙනකුට පහරදීමේ චෝදනාවට රිමාන්ඩ් භාරයේ සිටි ආරච්චිකට්ටුව ප්‍රාදේශිය සභාවේ සභාපති කේ.ජගත් සමන්ත පෙරේරා ලබන 12 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස හලාවත මහේස්ත්‍රාත් ශිවන්ත මංචනායක මහතා නියෝග කළේය.
ගිනි අවි ආඥා පනත යටතේ සභාපතිට නඩු පැවරිය හැකිදැයි විමර්ශනයකර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත් පොලිසියට නියෝග කළේය. ජනපතිවරණයදා බංගදෙණිය ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්දය අවසන් වීමෙන් පසු පිරිසක් සමග නිවසකට කඩා වැදී තිදෙනකුට මරණ තර්ජනය කර පහරදී නිවසටද අලාබ හානි කළැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාගෙත් වැඩ බලන්න තිබුණා දිනුවනම් (දිල්)