ශ්‍රී ලකා මුස්ලිම් කොංග්‍රසයේ හාවිස් නසීර් අහමඩ් මහතා නැගෙනහිර මහා ඇමැති ලෙස අද (10) වැඩ බාර ගත්තේය.
ආයෝජනය හා රැකියා ජනනයට මුල් තැන දෙන බව නව මහ ඇමැති කීවේය.
හිටපු මහා ඇමැති නජීඩ් අබ්දුල් මජීඩ් මහතා ද සභාපති ආරියවතී ගලප්පත්ති මහත්මිය ද පැමිණ සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd