පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා යළි ප්‍රශ්න කිරීම සඳහා අද දහවල් 11.00ට රහස් පොලිසියට කැඳවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා යළි ප්‍රශ්න කිරීම සඳහා අද දහවල් 11.00ට රහස් පොලිසියට කැඳවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදාම යන එනවට වඩා හොදයිනේ ඔහෙම තියාගෙන විභාග කරනවා නම්.(හේ)
ප්‍රශ්න කරලා විස්තර ඇතුවම නඩුවට බහින එක නම් හොඳයි. හැබැයි, ජනාධිපති තුමා කියලා තිබුනා ලඟදි එතුමාටත් සැකයි කියලා මේ ප්‍රමාදය ඇයි කියලා. (හේ)
ගමේ ග්‍රෑම් ගණනින් කරන කුඩු බිස්නස් තමයි රටට අහිතකර. ඒවාට දඩුවම් දෙන්න ඕන. කිලෝ ගණන් ගෙන්නන අයට එය කරගන යන්න අවස්ථාව ලබාදීම හොද වැඩ පිළිවෙලක්. එයාලව හොදින් ආරක්ෂා කගන්න ඕන. (අ)
දවල්ට කාල ගෙදර යයි . නේද? (අ)
මෙයාට මතක නැද්ද කරපු කියපු වැඩ (දිල්)
ප්‍රශ්න කළා වගේම පැහැදිලි උත්තරත් අපිට ඕනෑ (නි)
කරපු ගනුදෙනු මතක නැතුව ඇති.පව් අහිංසකයා! (නි)