පෙරටුගාමී පක්ෂයේ නායක ප්‍රේමකුමාර් ගුණරත්නම් මහතා මෙරටින් පිටුවහල් කිරීම හෝ ඔහු සම්බන්ධ වෙනත් පියවර ගැනීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක් නිකුත් කළේය.
මෙම නියෝගය මේ මස 13 වැනිදා දක්වා බලපැවැත්වේ.
පෙරටුගාමී පක්ෂයේ නායක ප්‍රේමකුමාර් ගුණරත්නම් මහතා මෙරටින් පිටුවහල් කිරීම හෝ ඔහු සම්බන්ධ වෙනත් පියවර ගැනීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක් නිකුත් කළේය.
මෙම නියෝගය මේ මස 13 වැනිදා දක්වා බලපැවැත්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා දැන් මේ රටේ හිටියා කියලා තේරුමකුත් නෑනේ.(හේ)
හොද පුවතක් හොඳ දේ මෙහෙම විය යුතුය.(හේ)
දිනේෂ්, ඔබේ ප්‍රශ්නයම මටත් තියෙනවා. පේන හැටියට රටේ සාමාන්‍ය නීතිය ක්‍රියාත්මක කරන්නත් ශ්‍රේෂ්ටාධිකරණයෙන් අවසර ගන්න ඕන වගෙයි නේද? විසා නැතුව අනවසරයෙන් රටේ හැංගිලා ඉන්න විදේශිකයෙක් එලවන්නත් උසාවි යා යුතු නම් අපට දෙයියන්ගේම පිහිටයි.(හේ)
වැඩ නැතුවට වැඩ මේවා... (නි)
ඔහුට අසාධාරනයක් නොවී යුක්තිය ඉටුවෙනවා නම් දේසපාලන බේදයක් නැතුව සතුටුවෙන්න පුළුවන්. (නි)
මෙයත් අර නයි නළඟන වගේ එක එක විකාර කර කර ප්‍රසිද්ධ වෙන්න හදනවා.මෙහෙම එක්කෙනෙක් ලෝකයේ ඉන්නවා කියලා බොහෝ දෙනෙක් දැනගත්තේ අර පැහැරගෙන යාමේ සිද්ධියෙන් පස්සේ (නි)
එතකොට මෙයා සංචාරක වීසා නීති උල්ලංඝනය කර නැද්ද? (නි)
පුද්ගලයාගෙන් පුද්ගලයට නීතිය වෙනස් කියන එකයි අපිට පැහැදිලි වෙන්නේ (නි)
වීසා නැත්නම් අනෙක් අයට කරනදේම මෙයාටත් කරන්නේ නැත්තේ ඇයි? අනික කවුද මේ? ඇයි මෙහෙම වෙන්නේ කියලා අපිටත් දැනගන්න කියන්නකෝ දන්නා කෙනෙක් ඉන්නවා නම්. (නි)
අනේ මේකා මෙච්චර උඩ දාන්න වටිනා එකෙක් නෙමෙයි..මේයාට මෙහේ රස්සකාවක් නැති නිසා එන්නේ.. මෙයාට මෙයාගේ පාඩුවේ ඉන්න දෙන්න.(හේ)
හරිම ෂෝක්. එහෙන් ඕස්ට්‍රේලියාවෙන් ඇපල් මිදී කන ගමන් ලංකාවෙනුත් හරි හම්බ කර ගත්තට කමක් නැහැ. මේවා දේශපාලන වැඩද ? ලැජ්ජයි. (හේ)
මොහු කරතිබෙන නීතිවිරෝධී වැඩවලට දඬුවම් දියයුතුයි.මෙයාලා සරසවි ඇතුළේ කරන දේත් සොයාබලන්න. (නි)
රටේ නීති ගැන දන්නේ නැද්ද? (නි)