මාදු ගඟේ ධීවර කර්මාන්තයට ගිය ධීවරයකු (44) අතුරුදන්ව ඇතැයි පොලිසිය කියයි.
ඊයේ (10) රාත්‍රියේ රැකියාවට ගිය ඔහුගේ බෝට්ටුව බලපිටිය මාදූව පාලම අසල පාවෙමින් තිබියදී ඥාතීන් හඳුනාගෙන ඇති අතර ධීවරයා සොයා විශේෂ සෝදිසියක් සිදු කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසරණබවට පත්ව ඇති ධීවර ජනතාවට රජය මඟින් මීට වඩා උපකාර කළයුතුව තිබේ. අසරණ ධීවර පවුල් වලට රජය මඟින් මීට වඩා සහන සැළසිය යුතුව තිබේ. මීට පෙර ජනාධිපතිතුමා විසින් කියා තිබුණ පරිදි අයවැයෙන්ද සහනයක් සළසාදීම මොවුන් බලාපොරොත්තු වුණා. (නි)
රජයේ වගකිවයුතු ප්‍රතිචාර බලාපාරොත්තුවෙන් මොවුන් සිටින්නේ. ධීවර ජනතාවට අවශ්‍ය දැල් ආම්පන්න මිල සහනය හිමිවුණා වගේම, තෙල් ටික අඩුවුණා වගේම තවත් සැළසියයුතු යම් යම් සහන මොවුන්ගේ පැත්තෙන් තිබෙනවා. කරුණාකර ඒවා විමසා බලා ඔවුන්ගේ අසරණකමට උපකාර කරනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. (නි)
හංසිකා, තෙල් අඩු වුණාට මාළු තාම ගිනි ගන්නන් නේද ?(දිල්)