ජනපතිවරයාත්, විපක්ෂ නායකත් දැන් එකම පක්ෂයේ සිටින බවත් ඔවුන් සියලු දෙනා එකතුවී කටයුතු කරන බවත් ජෝන් අමරතුංග අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාව ගෙන ඒම සිදුවේයැයි තමා නොසිතන බවත් අද පැවැති ජන හමුවකදී ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන පාලනේ ආවත් කෙරුවාව එකම තමයි, (හේ)
ඉතින් ජ වී පෙ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ටත් විශ්වාස බංගය ගේන්ඩ පුළුවන්නේ. විපක්ෂයෙන් ගෙනාවොත් කියයි දින 100 බේරගන්ඩ ඇමති රැකගමු කියලා (නදී)
ඕක නොගෙනෙන්න හේතුව අද හෙට පර්ලිමෙන්න්තුව විසුරුවොත් බොහෝ අයගේ පෙන්ෂන් ගහලා යන නිසාලු. මොකද දන්නවද? පෙන්සන් එකට අවුරුදු 5 ක් ඉන්න ඕනිනේ .(හේ)
සුජීව ,මිලේනියම් වාර්තාව මොකද උනේ ? (බ)
පුදුම කට්ටියක්නේ බලනකොට මේ ජේවීපී එක. (නි)
අලුත් දේශපාලන සංස්කෘතියට අනුගතවෙන්න දේශපාලන බුද්ධියක් නැති පරණ ඇමතිවරු හිතෙන හිතෙන දේවල් කරන්න ගිහින් නිකන් අමාරුවේ වැටෙනවා. (නි)
විශ්වාස භංගය වගේද පෙන්ෂන් එකට තට්ටු වුනොත්.(නදී)
"දැළි පිහියෙන් කිරිකෑම" කියලා අහවලා කිවුවේ ඕකට තමයි. (නි)
ඔන්න ඕක අල්ලලා දාමු මහත්තයෝ. මේ වෙලාවේ ඕක ආවොත් ලොකු පාඩුවක් වෙනවා. (නි)
මේ අවස්ථාවේ අනවශ්‍ය අර්බුද ඇති කරනොගන්නවා නම් කොයිතරම් හොඳද? (නි)
මොන විශ්වාස බංගද මේ දින 100 දී ස්වාදීන කොමිසන් සභා, මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සහ පාර්ලිමේන්තුවට වග කියන ජනාධිපති බලතල වෙනස් කිරීම් කරලා ඕන මල දානයක් කරපු දෙන්. (නදී)
සමහරු දැන් ගිරයට අහුවුණ පුවක් ගෙඩි වගේ. (නි)
ආණ්ඩු පක්ෂය-විපක්ෂය හඳුනාගන්න බැරි ප්‍රජාතන්ත්‍රවාදයකින් අපිට වැඩක් නැහැ (නි)
පාර්ලිමේන්තු විශ්වාසභංග කියන ඒවා කොහොමත් විශ්වාස කරන්න බැහැ. (නි)
උණු හින්දා බොන්නත් බැහැ, කිරි හින්දා අහක දාන්නත් බැහැ වගේ නේද? (නි)
ඊළඟ ඡන්දෙන් බලමුකෝ... (නි)
අපි ජෝන්ව හඳුනා ගනිමු. සිරිමාවෝ මැතිනියගේ ප්‍රජා අයිතීන් අහෝසි කරන්න, මිලේනියම් සිටි මහා පාවාදීම කරන්න මුල් උනේ කව්ද? (නදී)
දැන් අනුර කුමාර මහත්තයා මොකක්ද කියන්නේ? (නි)
තියෙන වෙන වැඩක් බලාගෙන හිටියා නම් ඉවරයිනේ. ඒක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසඳාගනියි. (නි)
පුදුම දේවල්නේ වෙන්නේ?? අනේ මෙහෙමත් දේශපාලනයක් (නි)
ඉවසලා බලමුකෝ.... (නි)
ඔබ සිතන පතන දේවල් ගොඩාක් දුරට හරි , කියනා දේත් වටිනා අදහස් තිබෙනවා , කවද්ද මේවා ප්‍රායෝගිකව කෙරෙන්නේ ?(දිල්)
කරුණාකරලා බොරු සෝබන කතා නවත්තලා ජනතාවගේ අවශ්‍යතා ගැන හොයල බලනවද? අපිට ඔය මෝඩ කතා, නොකෙරෙන වැඩ, ආදියෙන් පලක් නැහැ. කාගෙවත් වැරදි අහල වැඩකුත් නැහැ. ජනතාවට ප්‍රයෝජනවත් වැඩක් කරන්න.(නදී)
බොහෝ විට එය සත්‍ය විය හැකියි. (ර)