කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා අද 3 වෙනි දවසටත් ප්‍රශ්ණ කිරීමට රහස් පොලීසියට කැඳවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේය.
රහස් පොලිස් අත් අඩංගුවේ පසුවන වෙලේ සුදාගෙන් මතුවෙමින් පවතින කරුණු සම්බන්ධයෙන් රහස් පොලිසිය ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්ණ කරගෙන යන බව වාර්ථා වෙයි.
දුමින්ද සිල්වා නිසාම සන්ධානයෙන් ඉවත්ව පොදු අපේක්ෂකයාට සහය දුන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය කියා සිටින්නේ ඉතා ඉක්මනින් තම පියා මැරූ ඝාතකයන්ට දඩුවම් දී සාධාරණය ඉටු කරන ලෙසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වජිර, ඉක්මන් කොට නිසා හෙමින් වැඩ (නදි)
රහස් පොලිසියේම තියා ගත්ත නම් ඉවරයි. හවසට යනවා උදේට එනවා. (නදී)
ඉදිරියේදි හදන්න ඉන්න අළුත් ආන්ඩුව ගැන තිරණය ජනතාව ගන්නේ. මේවා විසදන ආකාරයත් හොඳට හොයලා බලන්න (නදී)
අපිව නම් බිම දිගේ ඇදගෙන ගිහින් රිමන්ඩ් කරන්නේ (නදී)
මම නම් දකින්නේ හොරු අල්ලන එක මීටවඩා ඉක්මණට කරන තරමට අලුත් ආණ්ඩුවට හොඳයි කියලයි (නි)