හම්බන්තොට පල්ලෙමලලේදී ලංගම බස් රියක් හා ත්‍රී රෝද රියක් ගැටීමෙන් ත්‍රී රෝද රියේ ගමන් කළ එකම පවුලේ සිව් දෙනකු මියගිය බව පොලිසිය කියයි.
මේ අනතුර අද සවස සිදුවිය. ත්‍රී රෝද රියේ 6 දෙනකු ගමන් කළ බවත් දෙදෙනකු එතැනම මිය ගිය බවත් තුවාල ලැබූ සිව්දෙනාගෙන් දෙදෙනකු රෝහලේදී මිය ගිය බවත් රෝහල් ආරංචි කියයි.
දෙදෙනෙක් හම්බන්තොට රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම අවාසනාවන්ත පුවතක් (නි)
අනේ දෙවියනේ! (නි)
ත්‍රීරෝද රිය කියන්නෙ අනාරක්ෂිත වාහනයක්. මේවා ලංකාවෙ තහනම් කරන්න ඕනෑ. මේවායේ රියදුරන් යන්නෙ පාර එයාලගේ වගේ (නි)