තමන් ඌව පළාත් සභාව ජයග්‍රහණය කර තිබියදී නීතිවිරෝධී ලෙස ආණ්ඩුකාරවරයා එක්සත් ජාතික පක්ෂයේ හරීන් ප්‍රනාන්දු මහතාට මහ ඇමැති තනතුරට පිරිනැමීම ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් බව සම්බන්ධයෙන් අධිකරණයට ගිය හිටපු මහ ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා මේ සම්බන්ධයෙන් නීතියේ සාධාරණය බලාපොරොත්තු වන බවද පැවසීය.
විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතාද මෙම අවස්ථාවට එක්විය. තව දුරටත් ඌව මහ ඇමැතිවරයා ලෙස සලකන්නේ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා බවද ඔහු පැවසීය.
පසුගියදා මේ සම්බන්ධයෙන් ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මගේ කට.(හේ)
ඒක වෙන්නේ කොහොමද?(හේ)
බලය තියෙද්දී හිටියේ සදාකාලික නොවූ ලෝකේ සදාකාලික මහා ඇමති වගේ මෙයාගේ බාප්පත් එහෙම තමා.(හේ)
අපිට මොකද?(හේ)
මොන පැත්තෙන්ද දැන් මෙයා ඌව ජයග්‍රහණය කරලා තියෙනවයි කියලා කියලා තියෙන්නේ. මන්ත්‍රී බහුතරය හරීන්ට නම්, මනාප මෙයාට වඩා දෙගුණයක් තුන් ගුණයක් හරීන් වැඩිපුර ලබාගෙන තියෙනවනම්, ඌවට හිටපු කාලයේ කළ දේකුත් නැත්නම් මොන මහා ඇමතිකම්ද මන්ත්‍රීතුමෝ සුදුසුකම් වලට නැතිව නෑදෑ කම් වලට සලකපු කාලේ ගියා..දැන් තියෙන්නේ යහපාලන ආණ්ඩුවක්. (දිල්)
යහ පාළනයට ඉඩ දීලා බලන් ඉමු? (අ)
මාටින්ගේ යහපාලන තියරිය මාරයිනේ..විපක්ෂයේ එකා වැඩි මනාප ගත්තොත් දිනපු පැත්ත පැත්තක..ඒකට මහා ඇමතිකම..යහපාලානේ එහෙම වෙන්න ඇති වෙන්නේ..යහපාලනෙන් පාර්ලිමේන්තුවේ බහුතර බලය මංකොල්ල කෑව..තමන්ට කැමැත්ත නොදුන් ලක්ෂ 57ක ජනමතයට පයින් ගහල පක්ෂය මංකොල්ල කෑව. අග විනිසුරුව නිත්‍යානුකුලව ඉවත් නොකර ඒ ගරු පදවිය මංකොල්ල කෑව. පළාත් සභා මහා ඇමතිකම් මංකොල්ල කෑව. (බ)
මොන පැත්තෙන්ද දැන් මෙයා ඌව ජයග්‍රහණය කරලා තියෙනවයි කියලා කියලා තියෙන්නේ. මන්ත්‍රී බහුතරය හරීන්ට නම්, මනාප මෙයාට වඩා දෙගුණයක් තුන් ගුණයක් හරීන් වැඩිපුර ලබාගෙන තියෙනවනම්, ඌවට හිටපු කාලයේ කළ දේකුත් නැත්නම් මොන මහා ඇමතිකම්ද මන්ත්‍රීතුමෝ සුදුසුකම් වලට නැතිව නෑදෑ කම් වලට සලකපු කාලේ ගියා..දැන් තියෙන්නේ යහපාලන ආණ්ඩුවක්. (බ)
මාටින්, මට මතක හැටියට ජන 8 තිබුනේ පළාත් සභා මැතිවරණයක් නෙමේ. පළාත් සභාව හරින් මහත්තයල පැරදුනා.....(බ)
මාටින් පළාත් සභාවේ සභාපති වෙනස් කළ හැක්කේ කොහොමද කියල හොයල බලන්න. කැලෑ නීතිය අනුව නම් කළ දේ හරි. වයඹ පළාතේ මහා ඇමති ඉවත් කරන්න කියල ජේසී කියන්නේ කොහොමද. ජේසීට 20000 I ජයසේකරට 360000 යි (බ)
පසුගිය කාලයේ මෙයා හිටියේ ගව්ගානක් උඩ. දැන් තමයි පොලවට බැහැලා ඉන්නේ . (හේ)
සභාවේ බහුතර කැමැත්ත තියන කෙනා තමයි මහා ඇමති ලෙස පත්කිරීම සදාරන...(හේ)
සමාවෙන්න ඕන, මම කියන්නේ හරින්ට දෙන්න ඕන කියලා නෙවෙයි. මෙතුමා උදුරලා ගත්තේ විජිතමුණි සොයිසා කර කර හිටපු මහා ඇමැතිකමයි. මෙතුමාට මේක හම්බවුනේ නෑදෑ කම් හින්දයි, සොයිසාට වු අසාධාරණය ඔයාලට හරි විදියට පේනවනම් හරීන් කළ වැඩෙත් ඒ තරම් අසාධාරණ නැහැ නේද. (දිල්)
මේවා දාලා යන්නට බේරී , මොනවා හෝ වාසියක් ඇති (අ)
සභාවේ බහුතර බලය නැත්නම් කොහොමද මහා අැමති වෙන්නේ ? මොකක් හරි ප්‍රශ්නයක් තිබෙනවා නම් අලුත් ඡන්දයකට යන්න එතකොට ජනතාව තීරණය කරවී කවුද මහා අමෙති කියල (අ)
මාටින් මල්ලි හරි (බ)
මෙයා නේද අර සුපිරි බස් එකේ පවුල් පුරවාගෙන සංචාරය කරේ ? පින්තුර එහෙම දැක්කා. මහා ඇමති කම ලැබුනොත් තවත් සුපිරි වැඩ ටිකක් කරන්න වෙන්න ඕනේ ඕකම ඉල්ලන්නේ (නදී)