මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාට සහ ඔහුගේ කාර්ය මණ්ඩලයට උපහාර පිදීමේ අභිනන්දන උළෙලක් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා විද්‍යාර්ථීන් සහ වෘත්තිකයෝ සංවිධානය කළේය.
මැතිවරණ කොමසාරිස්වරයා අධ්‍යාපනය ලැබූ අම්බලන්ගොඩ ප්‍රජාපතී විද්‍යාලය, ධර්මාශෝක විද්‍යාලය හා පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙ සමකාලිනයන් රැසක් එක්ව උත්සවය සංවිධානය කළ අතර ‘‘දේශප්‍රිය මිනිහෙක්‘‘ නමැති ග්‍රන්ථයද දොරට වැඩිණි.
වීඩියෝ සහ ඡායාරූප රොමේෂ් ධනුෂ්ක සිල්වා







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමා යුග පුරුෂයෙකි. (ර)
ජය වේවා!!!(හේ)
නිදහස් අධ්‍යාපනයෙන් උගත් මහජන මුදලින් වැටුප් ලබමින් එය තේරුම් ගෙන ක්‍රියා කරන ඔබවන් නායකයන් රාජ්‍ය සේවකයන් වන අපට මහත් අබිමානයකි (නදී)
පසුගිය ජනපතිවරනයෙදී බහුතරයක් දැනගෙන හිටියා, ජනමතය තිබෙන්නේ කොතනද කියා.එහෙත් මේ අතිදක්ෂ මැතිවරණ කොමසාරිස් තුමා සහ එතුමාගේ විශිෂ්ට නිලධාරීන් ජනපතිවරණය සාර්ථක ලෙස මෙහෙයවූ නිසයි ඉහත කී ජනමතය ප්‍රකාශයට පත් වුනේ.ඒ අනුව මෙම උපහාරය ලැබීමට ඔවුන් සුදුස්සන් බව කිව යුතුයි. (හේ)
පසුගිය ජනපතිවරනයෙදී බහුතරයක් දැනගෙන හිටියා, ජනමතය තිබෙන්නේ කොතනද කියා. එහෙත් මේ අතිදක්ෂ මැතිවරණ කොමසාරිස් තුමා සහ එතුමාගේ විශිෂ්ට නිලධාරීන් ජනපතිවරණය සාර්ථක ලෙස මෙහෙයවූ නිසයි ඉහත කී ජනමතය ප්‍රකාශයට පත් වුනේ. ඒ අනුව මෙම උපහාරය ලැබීමට ඔවුන් සුදුස්සන් බව කිව යුතුයි. (ර)
පුදුමයක් ! එ්ත් ඇත්තක්. අවංක ප්‍රණාමය (නදී)
පසුගිය ජනපතිවරණයෙදී බහුතරයක් දැනගෙන හිටියා, ජනමතය තිබෙන්නේ කොතනද කියා. එහෙත් මේ අති දක්ෂ මැතිවරණ කොමසාරිස් තුමා සහ එතුමාගේ විශිෂ්ට නිලධාරීන් ජනපතිවරණය සාර්ථක ලෙස මෙහෙයවූ නිසයි ඉහත කී ජනමතය ප්‍රකාශයට පත් වුනේ.ඒ අනුව මෙම උපහාරය ලැබීමට ඔවුන් සුදුස්සන් බව කිව යුතුයි. (අ)
නියමයි (අ)
සුමනදසව අමතක කරන්න එපා පසුව එයාව පිළිගමු , රජ්ජුරුවන්ට බොරු කියල ලක්වැසි සැවෝම පීඩනයෙන් බෙර ගත්තා, පව් දැන් මොනවා කරනවද දන්නේ නැහැ (අ)
සුමනදාසව අමතක කරන්න එපා. පසුව එයාව පිළිගමු. රජ්ජුරුවන්ට බොරු කියලා ලක්වැසි සැවොම පීඩනයෙන් බේරා ගත්තා පව් දැන් මොනවා කරනවද දන්නේ නැහැ (නදී)
ඔබතුමා අපේ කාලයේ වීරයෙක්. තෙරුවන් සරණයි! (නි)
ඔබට අපෙනුත් උපහාර ! (නි)
ඔබ අපට වීරයෙකි (නි)
ඔබ අපිට සම්පතක්. ඔබගේ අභීත සේවයට මගේ ප්‍රණාමය! (නි)
දේශයට ප්‍රියකළ පුද්ගලයෙක්. ඔබට ආචාරය! (නි)
ආතතිය නොමැති අපේ එකම මැතිවරණ කොමසාරිස්... (නි)
ඉතා හොඳයි (නි)
විවිධ බාධක, හිරිහැර, තර්ජන ගර්ජන මැද ඒවාට බයනොවී මහත් උත්සාහයක් ගෙන ජනාධිපතිවරණය සාධාරණ ලෙස පැවැත්වූ නිර්භීත මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මැතිතුමාට මුළු මහත් ජාතියේම ප්‍රණාමය හිමිවිය යුතුය. (නි)
ඔලුවටම තියන්ඩ කියපු නිසා උපහාරත් ලැබෙනවා (නදී)
"දේශප්‍රිය" මැතිතුමනි, ඔබතුමා නමට ගැළපෙන ක්‍රියාකාරිකයෙකි .ඒ නිසාම ජනප්‍රිය පුද්ගලයෙකු විය. ඔබගේ කාර්ය මණ්ඩලය ද ඊට අනුගතවීම සතුටට කාරණයකි. (නි)
ලැබූ ජවය ,පන්නරය ,දිවි හිමියෙන් ,ඉදිරියටත් එලෙසින්ම නම් මල් හතයි . හැබයි සැකයි . පෙර සහ පසු ප්‍රචණ්ඩත්වය ගැන කිවූ පුරසාරම් උපන් ගේම තමා. (අ)
නියම මහත්මයෙක්! (නි)
හතුරුසිංහ මහත්මය , ඔබගේ අදහසට සම්පූර්ණයෙන්ම එකඟ වෙනවා.ඔබතුමා ස්වාධීන මැතිවරණ කොමිසමේ ප්‍රධානියා වෙනකන්ම සිටිය යුතුයි.ජය වේවා.(දිල්)
මොහුටි සියළුම ගෞරව හිමිවිය යුතුයි.(හේ)
හොර ඡන්ද දාන්න හදන අයට එරෙහිව ගතයුතු ක්‍රියාමාර්ගය ගැන කළ ප්‍රකාශය නම් මසුරන්. (නි)
ඔබ දිනෙක ඉතිහාසගත වේවි.එය දරුවන්ටද අභිමානයක්. (නි)
ඔබ දිනෙක ඉතිහාස ගත වේ. එය ඔබට නොව ඔබගේ දරුවනට අභිමානයකි. (නදී)
නියම මහත්මයෙක්. දේශයට ප්‍රියකළ පුද්ගලයෙක්. ඔබට ආචාරය! (නි)
තමන්ගේ රැකියාව හරියට කලාම උපහාරත් දෙනවාද? පුදුම රටක්. (අ)
පසුගිය ජනපතිවරණයෙදී බහුතරයක් දැනගෙන හිටියා, ජනමතය තිබෙන්නේ කොතනද කියා. මැතිවරණයට කලින් දිනයේ ආතතියෙන් උණගැනිලා හිටිය අපේ ආතතිය නැතිවුණේ ඔබ එදා කළ නිර්භීත ප්‍රකාශය නිසා . ඔබට ප්‍රණාමය!!(හේ)
මැතිවරණ කොමසාරිස් ස්වාධීන ලෙස කටයුතු කිරීමට ප්‍රණාමය..! (නි)
බලය අවනීතිය රජකළ යුගයක රජයේ සේවකයෙක් මෙසේ කටයුතු කිරීම විස්මය දනවන සුළු දෙයක්. සියලු රජයේ සේවකයන්ට ඔබතුමා ආදර්ශයක්. (නි)
උවමනා තැනට උවමනා දෙය නිවැරදිව කළ ඔබතුමා ජාතියේ පිනට පහළවුණ දේශප්‍රේමී නිලධාරියෙක්. හිස නමා උපහාර පුදමි. (නි)
නියම මහත්මයෙක්. ඔබගේ අභීත සේවයට මගේ ප්‍රණාමය! (නි)
අද කාලේ මහින්ද දේශප්‍රිය වගේ අය හොයනවා කියන්නේ නිකිණි හොයනවා වගේ වැඩක් (නි)
තෙරුවන් සරණින් දෙවි රැකවරණින් නිදුක් වේවා! නිරෝගී වේවා! දීර්ඝායුෂ ලබත්වා! ඔබතුමාට ජයවේවා....! (නි)
මැතිවරණයට කලින් දිනයේ ආතතියෙන් උණගැනිලා හිටිය අපේ ආතතිය නැතිවුණේ ඔබ එදා කළ නිර්භීත ප්‍රකාශය නිසා . ඔබට ප්‍රණාමය!! (නි)
ඔබට මාගේ ප්‍රණාමය ! (නි)