2010 දී එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්‍රීවරයකුගේ නිවසට ගොස් ගිනි අවියක් පෙන්නවා තර්ජනය කළැයි සැක පිට දකුණු පළාත් සභාවේ සන්ධාන මන්ත්‍රී චම්ලි විතානාච්චි ඇල්පිටිය මහෙස්ත්‍රාත් අසංග බෝදරගම මහතා විසින් උසාවියේදී ලබන 16 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
ඔහුට එරෙහි නඩුව මහාධිකරණයට තබන ලෙස මහේස්ත්‍රාත් නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd