වැටුප් නතර කළැයි කියන සිද්ධියකින් පසුව මිය ගිය බව කියන සුළු සේවකයකුගේ ප්‍රශ්නයක් මත කොළඹ ඇස් රෝහලේ කනිෂ්ඨ සේවකයෝ පාලනාධිකාරය ඉවත් කරන්නැයි කියමින් අද (13) පැය අටක් පමණ වැඩ වැරූහ.මේ නිසා දහස් ගණන් රෝගීහුද අසරණ වුහ.
කරුණු සොයා බලා ලබන විසි වැනිදා තීරණයක් දෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ මහිපාල හේරත් මහතා පැවසීමත් සමඟ සේවකයෝ යළි වැඩ ඇරැඹුහ.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක වෛරීය පිළිතුරක් (නදී)
පසු ගිය පාලන කාලයේ දේශපාලන පත්වීම් ලබපු හෙන්චයියල හා චන්ඩි. රෝගීන්ව බලු ගානට දමන සියලු දෙනාවම පන්නල දමල මේ රැකියාවට සුදුස්සන් පත්කර දෙන ලෙස ඉල්ලමි. අසරණ රෝගීන්ව ඇපයට තබන මේ දුෂ්ට ක්‍රමය දැන්වත් නවත්වන්න පියවර ගනිවු බලදරයනි. (ස)