බළන්ගොඩ, හුලංගම මහා විද්‍යාලයේ උදෑසන රැස්වීම අතරතුර සිහිසුන්වූ දැරියක (8) රෝහල්ගත කිරීමෙන් පසු මිය ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
බළන්ගොඩ, හුලංගම මහා විද්‍යාලයේ උදෑසන රැස්වීම අතරතුර සිහිසුන්වූ දැරියක (8) රෝහල්ගත කිරීමෙන් පසු මිය ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොඩි ළමයින්ව පැය ගණන් රැස්වීම් වල තියන එක වෙනස් වෙන්න ඕනා. (නදී)
ඹබට නිවන් සුව.! (ර)
බොහොම කණගාටුදායක පුවතක්. සමහර පවුල්වල ළමයින්ට හරියට කෑමක් නැහැ. කාටත් කියන්ට ලැජ්ජාවට ඉගෙන ගන්ට ඕනේ නිසා හාමතේ ඉස්කෝලෙට එනවා. දහවල් කෑම වේල කොහොම වෙතත් උදේට ආහාර වේලක් දෙන්ට පුළුවන් ඉක්මනින් කටයුතු කරනවානම් හොඳයි. ඇයට නිවන් සුව පතමි.! (ර)
අනේ දෙයියනේ පව් ඒ අසරණ ළමයා. මෙච්චර සහන දීලත් කන්නේ නැත්තේ සහන දුන්න කිව්වට ලැබිල නැත්ද ඇත්තටම (නදී)
පව්,ඒ දුව! නැවතත් මනුෂ්‍ය ආත්මයක ඉපදේවා! සසරේ හැටි තමයි මේ. මේ බව බුදුන්ගේ ධර්මයෙන් අපිට පැහැදිලි කරලා තියෙනවා. නිවන් සැප ලැබේවා මේ දුවට! (නි)
ඉතාමත්ම සංවේදී කාරණයක් මේක. තමන්ගෙ හුරතල් දරුවෙකුට මෙහෙම දෙයක් වුණාම කාටද වාවන්න පුලුවන්.මේ ජීවිත සල්ලි වලට ගන්න පුලුවන් දේවල් නෙමෙයි.පොඩි ළමයින් පැය ගණන් ගිණි කාෂ්ඨක අව්වේ තියාගෙන රැස්වීම් පවත්වන එක වහාම නැවැත්විය යුතුයි. (නි)
බලන්ගොඩ හුලන්ගම නොවේ එය බලන්ගොඩ බුලත්ගම විය යුතුය. අනේ දෙයියනේ පව් ඒ අසරණ ළමයා. (අ)