ජනපතිවරණ සමයේ නීති විරෝධී ලෙස අත් පත්ත්‍රිකා බෙදා හැරීම හා එම පත්‍රිකා සන්තකයේ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නීතීඥයකු මගින් පොලීසියට භාර වූ දකුණු පළාත් ප්‍රධාන ඇමැති ශාන් විජයලාල් ද සිල්වා ඇතුළු තිදෙනෙක් පොලිස් ඇප මත මුදා හරිනු ලැබූහ.
මහ ඇමැති පෞද්ගලික ලේකම් පෞද්ගලික ලේකම් ඩබ්ලිව් එච් දයාපාල සහ දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යාශයේ කාර්යාල කාර්ය සහායක වන ඩී. රාජා වික්‍රමසිංහ ඇප ලැපූ සෙසු දෙදෙනාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහා පාලනයේ කටයුතු පොලිසිය සමගයි. සංවර්ධනයට ඉඩක් නැත. (ස)
නඩරාජ මහත්තය, අලුතින් පරණ ගෙදරකට ආවිට පළමුව කරන්න ඕනෑ මකුළු දැල් කඩලා දුහුවිලි පිහිදාලා සුද්ද පවිත්‍ර කරන එක බව දන්නේ නැද්ද? (නි)
ඔහොම යමුකෝ... (නි)
ශාන් කියන්නේ හොර බොරු නැති අවංක පුද්ගලයකු බව පක්ෂ විපක්ෂ දකුණේ සියලු දෙනා දන්නවා. වංචා දූෂණ චෝදනා නැහැ. (නි)
නඩරජා ඔබ හරි, දැන් වැඩියෙන්ම වැඩ කරන එකම ඇමති තුමා- ගරු ජෝන් ඇමති තුමා තමා (නදී)
නඩරාජ මහත්තයා නඩේකට එකතුවෙන්ඩ වගෙයි. (නදී)
නියමයි ඒ ආණ්ඩුවේත් ඇප මේ ආණ්ඩුවේත් ඇප.පොඩි මිනිහෙක් කළා නම් හිරේ ඇප නැ (අ)
මෙත්සිරි සර්ට කරපුවා තමයි ඔය හම්බෙන්නේ (නදී)
උතුරේ මහා ඇමතිව කුඩුවට දාන්නේ කවදාද? (අ)
චම්පික ,රාජිත, අනුර කුමාර ,රනිල් මංගල රවී මේ අය තවමත් නිදැල්ලේ වහාම දඬුවම් දෙන්න.මකුළු දැල් කඩන්නේ නැතුව මේ වැඩේ කරන්න. (අ)