බ්‍රිග්‍රේඩියර් /මේජර්ලා මැරයෝ වෙති ටිපර් රථයක් සිය මෝටර් රථයේ වැදුණේයැයි කියන සිද්ධියකින් පසු විශ්‍රාමික බි්රගේඩියර්වරයකු පහරදුන්නේ යැයි ටිපර් රථ රියද 05 December 2014
ප්‍රා මන්ත්‍රීත් වීදි නාට්‍යයට ගහයි අතුරුදන් වූවන්ගේ යැපෙන්නන්ගේ සංවිධානය ඇතුළු සිවිල් සංවිධාන 20 ක පමණ සහභාගීත්වයෙන් එප්පාවල නගරයේ පැවති ‘වීදියේ විරෝධය‘ වැඩසටහන 05 December 2014
පෝයට ඉරිදට ටියුෂන් එපා : සඟරුවන උපවාසයේ පොහෝය දිනයන්හි සහ ඉරිදා දිනයේ උපකාරක පන්ති නතර කරන ලෙස ඉල්ලා බිම් පොකුණ රාජ මහා විහාරාධිපති පොතානේගම ආනන්ද හිමි ඇතුළු ස්වාමින් වහ 05 December 2014
බ්‍රිගේඩියර් ටිපර් රියදුරාට ගහලා ? හෝමාගම පිටිපනදී ටිපර් රියදුරකුට පහර දුන්නැයි කියන බ්‍රිගේඩියර්වරයකු ගැන පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත. ටිපර් රිය බ්‍රිගේඩිය 05 December 2014
මාතලේ අලි පැටියෙක් බුලත් කොලේ එතේ මාතලේ ප්‍රාදේශිය සභාවේ මාසික මහා සභාව පැවැත්වෙන අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කේ බී හේරත් මහතා අද (05) එක්සත් ජනතා නිද 05 December 2014
කොටියාට අසුවූ දරුවන් ඉල්ලා උතුරේ උද්ඝෝෂණයක් තම සැමියා වන හිටපු කොටි ප්‍රබලයකු වන එලීලන් සොයා දෙන ලෙස ඉල්ලා ඔහුගේ බිරිය උතුරු පළාත් සභා මන්ත්‍රීනි ආනන්දි ශෂිදරන් මුලතිව් දිස 05 December 2014
අපේ යාළු මාළුවෝ - 14 හිස මත ඇති සුදු පැහැති ලපයත් සිරුරේ ඉරි පිහිටීමත් හේතුවෙන් සාමාන්‍ය වහරේ ඉරි හඳයා නම් වී ඇති මේ කුඩා මත්ස්‍යයා අද දැඩි සේ වඳවීයාම 05 December 2014
කාරයක් බොල්ගොඩ ගඟේ බොල්ගොඩ ගඟේ මඩපාත තුඩුව තොටුපළට වැටී තිබූ කාරයක හිමිකරු සොයා ගැනීමට පොලිසිය වෙහෙසේ. හමුදා උත්සවයකට සහභාගීවීම සඳහා සාමාන්‍ය වැ 05 December 2014
කරුණාවයි! කරුණාවයි!! සමන් දෙවිදු කරුණාවයි ලබන වෙසක් පෝය දක්වා වන ශ්‍රී පාද වන්දනා සමය අරඹින් පැල්මඩුල්ල ගල්පොත්තාවල රජ මහා විහාරයේ සිට සාධාතුක කරඬුව සමන් දේව ප්‍රතිමාව&n 05 December 2014
උඩින් පරිප්පු යටින් ගංජා ගාල්ල සිරගේ සිර කරුවකුට දීම සඳහා පරිප්පු භාජනයේ බොරු පතුලක ගංජා දුම්වැටි හා ජංගම දුරකතන බැටරි රැගෙන ගිය හික්කඩුවේ තරුණයකු අත් 05 December 2014
දම්පල් සිසුවා විභාගයට නොලියාම සමුගනී මහ රෑ පාඩම් කරමින් සිටියදී ශිෂ්‍ය මිතුරා ගෙදරට ඇරලවීමට පියාගේ යතුරු පැදියෙන් ගිය කොට්ටාව ධර්මපාල විදුහලේ සිසුවෙක් අද අලුයම විදු 05 December 2014
‘අපිට කෑ ගහන්නත් පුළුවන් : ඕන දෙයක් කරන්නත් පුළුවන්‘ පානදුර කොට්ඨාස රථවාහන අංශයේ නිලධාරියකු ඉංගිරියේ දී රථවාහන නඩුවක් ගනිද්දී ත්‍රීරෝද රථයක ගිය පුද්ගලයකුට බැණ වැදුනේය. එම වීඩී 04 December 2014
‘පොලිසිය යකඩ කටේ වයර් කපලා‘ විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පළ කරමින් මාතර උයන්වත්ත ක්‍රීඩාංගනයේ පැවැත්වෙන රැලියේ ශබ්ද විකාශන යන්ත් 04 December 2014
තැපැල් ඡන්දෙ ගැන එජාපයේ සැක සංකා ‘දැන් රජයේ සේවකයින්ගේ තැපැල් ඡන්ද ලියාපදිංචිය ආරම්භ කර තිබෙනවා.විවිධ තැන් වලින් බොහෝ පැමිණිලි ලැබෙනවා.ඡන්දය පාවිච්ච් කිරීම අ 04 December 2014
ග්‍රේරෝ ඔත්තුවක් දෙයි හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතාගේ බේරුවල නිවසේ වැටී තුබූ බීඩි කොට හා ගිනිකූරු ඉව ඔස්සේ කිලෝමීටර එක හමාරක් ගිය ග්‍රේරෝ නම් පොලිස 04 December 2014
පාප්තුමාට එන්න එපාලු පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට වාසි සහගත ලෙස රජය භාවිතා කරන හෙයින් එම සංචාර 04 December 2014
16ක් ඇප බඳිති නව සම සමාජ පක්ෂයේ සුන්දරම් මහේන්ද්‍රන්, ශ්‍රී ලංකා කම්කරු පක්ෂයේ ඒ එස් පී ලියනගේ, ප්රජාතන්ත්රවාදී ජාතික ව්‍යාපාරයේ ප්‍රසන් 04 December 2014
දකුණු ආසියාවේ හොර රන් කේන්ද්‍රය ලංකාවේ රත්රන් ජාවාරමේ නවතම මාර්ගයක් ලෙස ශ්‍රී ලංකාව භාවිතා කිරීමට එම ජාවාරම්කරුවන් කටයුතු කරන බව හෙළිවී ඇතැයි ඉන්දීය ආදායම් අධීක්ෂණ අධ 04 December 2014
‘පාප්තුමාත් ඡන්දෙට යොදාගෙන‘ ප්‍රැන්සිස් පාප්තුමන්ගේ ඡායාරූපය යොදා ගනිමින් දේශපාලන පෝස්ටර සහ කටවුට් තැන තැන ප්‍රදර්ශනය කිරීමට පටන් ගෙන ඇති බව දැනගන්නට ලැබී 04 December 2014
රාජිතගෙ ගෙට හොරු පනිති හිටපු ධීවර ඇමැති දොස්තර රාජිත සේනාරත්නගේ බේරුවල හෙට්ටිමුල්ලේ දෙමහල් නිවසට ඇතුළු වූ සොරුන් ලිපි ගොනු පහක්, පිටි පැකට් පහක්, අයිපෑඩ 04 December 2014
පාරට ගිය කලක් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණය ආසන්නයේ දී මුල්ගල තැබූ කඩවත ඇල්දෙනිය ග්‍රාම සංවර්ධන මාවත මෙතෙක් සංවර්ධනය නොකළැයි ප්‍රදේශවාසීහු ව 04 December 2014
හංසයා ගොළු කරන්න හදලා පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වන මාතර උයන්වත්ත ක්‍රීඩාංගනයේ පැවැත්වෙන රැලියේ ක්‍රීඩා පිටියෙන් පිටත යොදා ඇති ශ 04 December 2014
වනපස මලින් පුද - කළැයි පවසනු කවර වරදද මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවනට ජය පතා ආශිර්වාද පූජාවක් සහ වනපස මලින් ශ්‍රී ඝටීකාර මහ සෑ රඳුන් වන්දනාව මාලඹේ පිට 04 December 2014
මාතලේට හැදි දෙකකින් බෙදන්නේ ඇයි? ඡන්ද නීතී කඩමින් මාතලේ පුරා සන්ධානයේ සැරැසිලි ,පුවරු ,කටවුට් ආදීය ප්‍රදර්ශනය කරන බවත් ඒවා ඉවත් නොකර එජාප සැරැසිලි පම 04 December 2014
එජාපය/ ජවිපෙ පේන කියයි බස්නාහිර පළාත් අය වැය වැඩි ඡන්ද 14කින් සම්මත විය. පක්ෂව ඡන්ද 55ක් ද, විරුද්ධව ඡන්ද 42ක් ද ලැබිණි. සන්ධාන මන්ත්‍රීවරු සමග ප්‍රජාතන 04 December 2014
ප්‍රා මන්ත්‍රී හිමි හෙළ උරුමෙන් යයි කාංචන කුමාර ආරියදාස හෙළ උරුමයේ දඹුල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රී සීගිරියේ ධම්මින්ද හිමි හෙළ උරුමයෙන් ඉවත්වී ජනාධිපති මහි 04 December 2014
උතුරු සබේ සෙංකෝලේ විසි කරයි උතුරු පළාත් සභා මන්ත්‍රී එම් කේ සිවාජිලිංගම් මහතා අද (04) සෙංකෝලය විසි කළේය. දෙමළ ජනතාව යුද සමයේ සමූහ වශයෙන් ඝාතනය වු බව පවසමින් 04 December 2014
සයිකලේ රජයෙන් : වැඩ මෛත්‍රීට පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වන විශේෂ ජන හමුවක් මාතර උයන්වත්ත ක්‍රීඩාංගනයේ දී මීට ටික වේලාවකට පෙර ආරම්භ විය. ප 04 December 2014
ලක් කතගේ රන් කිලෝ හය මල්ලෙන් එළියට ඉතාලියේ මිලානෝ මල්පෙන්සා ගුවන්තොටේදී කැනඩා ගමන් බලපත්‍රයක් හිමි ලාංකික කාන්තාවක කිලෝ හයක රත්තරන් සමග ඉතාලි රේගුවට අසුවිය. ඩුබාය 04 December 2014
සැමියයි බිරියයි එකම දවසේ වෙන්ව යති එකම දිනයේදී බිරිය සහ සැමියා මිය යාමේ සිද්ධියක් අනුරාධපුර ප්‍රදේශයෙන් වාර්තා වේ. අනුරාධපුර බන්ධනාගාර ජේලර් එම්.පී.ඩී.වෛද්යරත 04 December 2014
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026