ඇමැති තොණ්ඩමන් වරද පිළිගනී ඌව පළාත් සභා ඡන්දයේදී මාර්ග නීතී උල්ලංඝණය කරමින් හෙල්මටයක් නොමැතිව යතුරු පැදියකින් ගිය පශූ සම්පත් ඇමැති ලංකා කම්කරු කොං 04 December 2014
බුද්ධාගම රකින්න කුළුනට නගී බුදු දහමට හානි වන අයුරින් බුදු හිමියන්ගේ පින්තූර සහ දේව පින්තූර මුද්‍රණය කිරීම වැළැක්වීමට ක්‍රියාකරන්නැයි ඉල්ලමින් යූ.ඩී. සුගත් 04 December 2014
රත්නපුර රෝහලේ විස්මිත සැත්කමක් ගුද මාර්ගයේ සිට සෙන්ටි මීටර් 02ක් පමණ ඉහළ මහබඩවැලේ වර්ධනයවූ පිළිකා සෛලයක් ශල්‍ය කර්මයකින් ගුදමාර්ගයට හා එහි ක්‍රියාකාරිත්වයට හ 04 December 2014
භික්ෂු ඝාතනයේ ව්‍යාපාරිකයාත් රිමාන්ඩ් දෙහිඕවිට විවේක සේනාසනාධිපති කෝංකඩුවේ නන්දසිරි හිමියන් ඝාතනය කළැයි සැකපිට කනංගමුවේ ව්‍යාපාරික ප්‍රියන්ත ගුණරත්න හා ඔහුගේ සගයන 04 December 2014
රත්න බණ්ඩාරට ජනපති වෙන්න බැරිවේ 18 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නීති විරෝධී බැවින් ජනාධිපතිවරණයට නියම සුදුස්සා තමන් බවට ප්‍රකාශ කරන ලෙස ඉල්ලමින් ජාතික හෙ 04 December 2014
බස් සංගමේ මෛත්‍රීට ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පළකිරීමට ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සංගමය තීරණය කළ බව සංගමයේ සභාපත 04 December 2014
ඇයි මහේෂි එක්කම වැඩිපුර රඟපාන්නේ අමිල අබේසේකර කාලයක පටන් ජනප්‍රියත්වය එකසේ රැකගෙන ඉන්න නළුවෙක්. අමිල රඟපාන ‘‘ෆේස්බුක්’’ ආදර දෑසක් වාගේ ටෙලි නාට්‍ය මේ දින 04 December 2014
උසාවි යන්නත් අන්තර්ජාලය මානව හිමිකම් නඩු තිහක් පමණ අන්තර්ජාලයෙන් යොමු කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණ ආරංචි මාර්ග සඳහන් කරයි. නීතිවේදීන් සාමාන්‍ය ලෙස ගොනු ක 04 December 2014
මෙහෙමත් වැඩ තැන නොතැන නොබලා ඡන්ද කටවුට් ගැසීමෙන් අපේක්ෂකයන්ගේ කීර්තියට හානියක් සිදුවනවා පමණක් නොව ඔවුන් සමච්චලයට ද පත් වෙතියි කියති. ගම්ප 04 December 2014
තෙල්දෙණිය අයවැය පරදී සන්ධානයට බලය හිමි තෙල්දෙනිය (මැද දුම්බර) ප්‍රාදේශීය සභාවේ 2015 අය වැය වැඩි ඡන්දයකින් පරාද විය. සභාපතිනි සුනේත්‍රා ජයරත්න මහත 04 December 2014
පොදු අපේක්ෂක දිනවන බව රංගේ කියයි විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රණය පතා විපක්ෂ බලවේග ඒකරාශි වී සිටිතියි එජාප මන්ත්‍රී රංගේ බණ්ඩාර මහ 04 December 2014
‘මහින්දගෙ මයිලක්වත් හොලවන්න බෑ‘ ‘අපිට ප්‍රශ්න තිබෙන බව ඇත්ත. ජා ඇල ආසනේ, කටාන ආසනේ, මිනුවන්ගොඩ ආසනේ හැමතැනම අපේ පක්ෂය තුළ යම් යම් ප්‍රශ්න තිබෙනවා. මහින්ද රාජපක 04 December 2014
තිස්ස කාරියවසම් නෙත් පියා ගනී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ සිංහල හා ජන සන්නිවේදන අධ්‍යයන අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය තිස්ස කාරියවසම් (72) මහතා අභාව 04 December 2014
හලෝවෙන් ඇමැතිට බැනලා? දෙරණ රූපවාහිනියේ වාද පිටිය වැඩ සටහන අතරතුරේ දී තමාට අපහාස වන ලෙස දුර කතන ඇමතුමක් ලබා දුන් පුද්ගලයකු සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්නැ 04 December 2014
නායකයෝ මහින්දට : ගෝලයෝ මෛත්‍රීට විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට තීරණය කළැයි ලංකා සම සමාජ පක්ෂයේ භාණ්ඩාගාරික කීර්ති කාරියවසම් මහතා 04 December 2014
කොටියා නැත : නියගෙත් නැත කොටි පාලන සමයේ මුලතිව්හි වාට්ටුවාකල් කළපුව හා පාළම යුද පිටියක් විය. නියං සමයේ සිඳී යන කළපුව වැසි කාලයට පිරී ඉතිරී යයි.ධීවරයෝද සතු 04 December 2014
ප්‍රා සභාපති චණ්ඩි පාට් දාලා? දිවුලපිටියේ නිවසක් අසල ජනපතිගේ රුව සහිත කටවුට් ප්‍රදර්ශනය කරනවාට විරුද්ධ වූ නිවැසියන්ට පහර දුන් බව කියන දිවුලපිටිය ප්‍රාදේශීය 04 December 2014
නොසිතූ තැනකින් මරුවා එයි පිටකෝට්ටේදී ත්‍රි රෝද රියකට නගින්නට ගිය අයෙක් එහි ආධාරකයක හිරවී මියගිය බව පොලිසිය කියයි. 03 December 2014
දේශපාලඥයාගේ බිරිය පාසලට පනී දේශපාලනඥයකුගේ බිරියක කොළඹ ප්‍රධාන පෙළේ පාසලකට හදිසියේ ගොස් ගුරුවරියකට පහර දී ඇතැයි එම විද්‍යාලයයේ ආරංචි මාර්ග සදහන් කරයි. සැ 03 December 2014
යුරෝපා හවුලට ලක් පැසසුම් කොටි සංවිධානයට පනවා තිබූ සම්බාධක ලිහිල් කරමින් යුරෝපා සංගම් අධිකරණයක තීන්දුවට එරෙහිව ඇපෑලක් ඉදිරිපත් කිරීමට යුරෝපා සංගමය ගෙන ඇත 03 December 2014
ට්‍රාන්ස්ෆෝමර් උඩින් හන්තානට විදුලි බල විදූලි බල මණ්ඩලයේ හදිසි අවශ්‍යයතාවයක් සඳහා ට්‍රාන්ස්ෆෝමර් යන්ත්‍ර දෙකක් හන්තාන කදූමුදූන වෙත ප්‍රවාහනය කිරීමට ශ්‍ර 03 December 2014
‘සල්ලිවලට ගිය අයත් ඉන්නවා‘ පක්ෂයේ සියලු දෙනා සමඟ සාකච්ඡා කර තමන්ද මෙවර ජනාධිපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහායදීමට තිරණය 03 December 2014
නාවල කට්ටියත් වීදි බසී පාඨමාලා ගාස්තු 40% කින් ඉහළ දැමීම, සිසු මර්දනය ඇතුළු කාරණා කිහිපයකට විරෝධය දක්වමින් නාවල විවෘත විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය එකමුතුව ක 03 December 2014
දුවයි බෑණයි සැකපිට හොරණ කයිකාවල පෙරැන්ගියාවල පියා උදැල්ලකින් ගසා මරා දැමීයැයි දියණියත් ඇගේ සැමියාත් සැක පිට අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. සිද්ධි 03 December 2014
කරන කලට පව් මිහිරිය මී සේ පවතින අධික වැසි සමඟ දඹුල්ල වෑ මැඩිල්ල ජලාශය ද වාන් දමා තිබේ. වැවේ වානෙන් යන මසුන් අල්ලා ගැනීමට පිරිස් ඇදී ආහ. මෙම ජලාශයෙන් පිටාර ජල 03 December 2014
අහිංසකයි එළිය බෙදයි කණාමැදිරියෝ කණාමැදිරි එළිය නැතිවී යාමේ ලකුණු ඇතැයි පරිසර හිතකාමී වෛද්‍යවරු පිරිසක් අනතුරු අඟවති. කොළඹ හා අවට මේ තත්ත්වය දැන් දැකිය හැකි බව 03 December 2014
කපුවා දේවාලේ කැත කරයි මහරගම නගර සභාව ඉදරිපිට ප්‍රධාන මාර්ගයේ කහ ඉර මත පොලිස් ජිප් රියක් නතර කැර රියදුරු හා එහි සිටි අය තේ බීමට අසල අවන් හලකට ගියහ. 03 December 2014
‘මෛත්‍රී අවුරුද්දට අගමැති කරන්නයි හිටියේ‘ ‘මහින්ද රාජපක්ෂ ජනපතිතුමා මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබන අප්‍රේල් මාසයේදී අගමැතිකම දෙන්නයි හිටියේ.ඒත් එතුමා එය විශ්වාස කළේ නෑ.හ 03 December 2014
සිහි නැතිකර ඥාති දුව කෙළෙසයි දහසය හැවිරිදි තරුණියක සිහිනැති කර කෙළෙසූ පුද්ගලයකුට නැගෙනහිර පූර්වගාමී පළාත්බද මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා වසර 15 ක බර 03 December 2014
මහමෙව්නාවෙන් සාපෙළ විභාගයට ජය පතයි අපොස සාමාන්‍ය පෙළ විභාගයට රජරටින් පෙනීසිටින දරුවනට ජයපැතීමේ පින්කමක් අනුරාධපුර මහමෙවුනා ධම්ම චේතිය අසපුවේ යොවුන් සභාව ම 03 December 2014
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026