වයඹ පළාත් සමුපාකාර සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම සඳහා විශේෂ චක්‍රලේඛයක් නිකුත් කැර ඇතැයි වයඹ පළාත් සභා මහ ඇමැති දයාසිරි ජයසේකර මහතා කියයි.
මෙවැනි වැටුප් වැඩි වීම් සිදු වන්නේ වයඹ පළාත් සභාවෙන් වුවද එයින් බැහැරව ප්‍රථම වරට පළාත් සභාවක් මෙවැනි වැටුප් වැඩි කිරීමක් සිදු කැර ඇතැයිද මේ සඳහා මිලියන හාරදහස් පන්සීයක් වැය වන බවද මහ අමැතිවරයා සඳහන් කළේය.
වයඹ සමුපාකාර සංගමයේ සේවකයින් 6400 කගේ වැටුප් මේ යටතේ වැඩි වනු ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd