හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනගේ බිරිය දමයන්ති ගුණවර්ධන සහ හිටපු වරාය අධිකාරියේ සභාපතිගේ බිරිය චන්දිමා කුමාරීගෙන් වත්කම් පිළිබඳ පරීක්ෂණයක් සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳැවු බවත් දැන් ඔවුන්ගෙන් ප්‍රශ්න කරන බවත් වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ප්‍රශ්න කිරීම් පරක්කු වුනා වැඩි නැද්ද?(හේ)
සජින් වාස් ගුණවර්ධනගේ බිරිය, ප්‍රශ්න කරන්න ගෙන්න ගත්තේ එයාගේ ස්වාමි පුරුෂයා ඒ වෙනුවෙන් නොපැමිණි නිසාද?(හේ)