හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු වූ මොහොමඩ් ස්මයිල් අහමඩ් එරාවූර් මාර්තු 25 දක්වා රිමාන්ඩ් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (11) නියෝග කළේය.
පසුගිය රජය සමයේ පාවිච්චි කරමින් සිටි ආපසු බාර නොදුන් ජීප් රථය සමග එරාවුර් හිදී ඔහු රහස් පොලිසියේ අත් අඩංගුවට පත්විය.
පොදු දේපළ පනත යටතේ රාජ්‍ය දේපළ පෞද්ගලික පරිහණයට යොදා ගැනීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩු පවරා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය සමාන සහ සාධාරණ වියයුතුයි. වාහන ආපසු බාරනොදුන් ඇමතිවරු කීදෙනෙක් ඉන්නවද? ඔවුන් නීතිය හමුවට ගෙන එන්නත් කටයුතු කළයුතුයි. (නි)
රථ වාහන බාර නොදුන් නිසා නේද ? (නදී)
නිවේදනයක් නිකුත් කරලා තියෙද්දිත් තවම රජයට අයත් වාහන බාර නොදී අනවසරයෙන් පරිහරණය කරනවානම් එය නිතිය හා අධිකරණයට කරන හැල්ලුවක් කියලයි මම හිතන්නේ. (ර)