සුනාමි පෙරහුරුවක් ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් තෙල්වත්ත රජමහා විහාරයේදී පැවැත්වීය.
තෙල්වත්ත දළුවතුමුල්ල ජනතාව දැනුම්වත් කිරීමට ශබ්ද විකාශන යන්ත්‍රද යොදා තිබූ අතර ගම්වාසීහු 150 ක් පමණ එයට එක්වූහ. ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ නියෝජ්‍ය සහකාර අධ්‍යක්ෂක මේජර් දවුලගල මහතා සහ ලුතිනන් කර්නල් නදීර එදිරිසිංහ මහතාද මෙයට එක්වූ අතර ගම්වාසීන්ගේ සහභාගීත්වය අඩු වීම සම්බන්ධයෙන් ඔවුහු අප්‍රසාදය පළ කළහ.
වීඩියෝ - දීපාල් ද සිල්වා
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුනාමිය ටික ටික එන්න පටන් අරගෙනද? ඒවාට මුහුණ දෙන්න ජනතාව දැනුවත් කරන එක හොඳයි (නි)
දේශපාලන සුනාමියක් නම් ආවා පහුගිය දවස් වල නොකියාම (නි)