නියෝජ්‍ය පොලිස්පතිවරු තුන් දෙනෙක්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු 14ක් සහ පොලිස් ස්ථානාධිපතිවරු 28 දෙනෙක් පෙරදින (11) රාත්‍රියේ සිට ස්ථාන මාරු කරනු ලැබ සිටිති.
නීතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම් විසින් මෙම ස්ථානමාරුවීම් කරනු ලැබ ඇත.
නියෝජ්‍ය පොලිස්පතිවරු තුන් දෙනෙක්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු 14ක් සහ පොලිස් ස්ථානාධිපතිවරු 28 දෙනෙක් පෙරදින (11) රාත්‍රියේ සිට ස්ථාන මාරු කරනු ලැබ සිටිති.
නීතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම් විසින් මෙම ස්ථානමාරුවීම් කරනු ලැබ ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද චේතනාවෙන් කළා නම් හොදයි. (ර)
මෙම වෙනස්කිරීම් හොඳ වෙනසකට හේතුවේවා! (නි)
රට සිදුවු අදික අපරාධ වැලැක්වීමට අසමත් ඇමති ඉල්ලා අස්විය යුතුමය.(නදී)
කුමාරි ඔබ හරි. මාරුව විය යුතුයි (නදී)
යහපාලනයේ වැඩ හරි හැටි සිදු නොවන බවයි තේරෙන්නේ. (නදී)
අපි බලාපොරොත්තු වෙනවා පොලිස් සේවයේ ඵලදායී වෙනසක් ඇතිවේවි කියලා (නි)
මගේ රටට යහපතක්ම වේවා! (නි)
මේක හරි. කලින් අය පත්කල අයත් එක්ක නව රජයට වැඩ කරන්න අමාරුයි. වංචා දූෂණ අල්ලන්න ප්‍රමාදයට ඒකත් එක හේතුවක්. ඒ නිසා සුහදව වැඩ කරන්න පුළුවන් සුදුසුකම් ඇති අය අනිවාර්යයෙන්ම පත්කල යුතුයි. (නදී)
යහපාලනය කියන්නේ පොලිසියට හෝ වෙනත් අයවලුන්ට උවමනා විදියට වැඩ කරන්න දිලා උඩ බලාගෙන සිටිම නෙමෙයි. පොලිසිය ලවා හරිදේ කරවා ගැනිමට හැකිවිය යුතුයි. එය පරණ අය පත්කල අයට හිතවාදි පිරිස් ලවා කරවා ගැනිම අපහසුයි. (නදී)
නඩරාජා, යහපාලනය කියන්නේ හොරු ඇල්ලීම විතරක්වත්, පසුගිය රජය දුන් දේශපාලන පත්වීම් හා උසස්වීම් එලෙසින්ම පවත්වාගෙන යාමත් නෙමෙයි. තියෙන බලතල සියල්ල පාවිච්චි කර රටට වැඩක් කරන්න පුළුවන් හා සුදුසුකම් ඇති නිලධාරින් පත්කර රට ගොඩනැඟීමයි කළයුත්තේ. ඒ පත්කරන අයත් කාලා බලලා නෙමෙයිනේ පත්කරන්නේ. වැරදිකළොත් වහාම අස්කළ යුතුයි. එලෙසයි රටක් හරි මාවතට ගතහැක්කේ. (නි)
වැඩේ ජෝන් බාස්ටම ගිහිල්ල නේද? (නදී)
මේ පොලිසියේ නිලධාරීන් මාරු කරලා තියෙන්නේ වෙනත් පොලිසි වලට නේ. (නදී)
මහින්ද පත් කරපු අය ඉහල නිලතල වල ඉන්නකන් යහපාලනය හරියට ක්‍රියාත්මක කරන්න බෑ (නදී)
එකම තැන කාලාන්තරයක් ඉන්න කොටත් අක්‍රමිකතා වෙන්න පුළුවන් ඉඩ වැඩියි. ඒ නිසා තමයි මෙලෙස මාරු කරන්නේ. විනිශ්චයකාරවරයෙකු වුවත් එකම උසාවියක හැමදාම නඩු අහන්න තියන්නේ නැහැ. (නදී)
මේ යහපාලනය නොවෙයි යම පාලනය ... (ම)
මහින්ද මහත්තයා පත් කරපු අය ඉහල නිලතල වල තියාගෙන යහපාලනය හරියට ක්‍රියාත්මක කරන්න බෑ කියන සරල සත්‍යය නඩරාජා මහත්තයට නොතේරෙන එකනේ වැඩේ. මේ අයව රස්සාවෙන් දොට්ට දැම්මා නම් එයයි යම පාලනය. මේ කරලා තියෙන්නේ ස්ථාන මාරුවක් දිම පමණයි මහත්තයෝ. මේාවා නොකර අතගගා ඉඳන් දුෂන ඇල්ලිම ඉක්මන් කරන්න බැහැ. පරණ නිලධාරින් තමන්ව පත් කරපු අයගේ වැරදි අල්ලන්නේ නැහැ.(නදී)
සාමාන්‍ය ජනතාව බලාපොරොත්තුවන යහපාලනය මෙතන නැහැ. (ර)
පුටු මාරු කරලා හරියන්නේ නැහැ ඒක හරියට හිසරදයට කෝට්ටේ මාරුකරනවා වගේ වැඩක් වේවි වැරදි වලට සම්බන්ධ කම් තියන හෝ අකාර්යක්ෂම හෝ දුෂණ නිලධාරින් ඉන්නවානම් ගෙදර යවලා නව නිලධාරින් පත්කළ යුතුයි. (ර)
කලින් කලට රටේ පාලන තන්ත්‍රය වෙනස් වෙද්දී ඒ හා සමානවම ලොකු ලොකු පුටුත් මාරුවීම පුදුමයක් නෙමෙයි. ඒ කොහොම උනත් පුරවැසියන් වන අපි බලාපොරොත්තු වෙන්නේ කිසිම දේශපාලකයෙකුට නතු නොවුන රටේ පොදු ධර්මතාවයට පමණක් මේ වෙනස්කම් සිදුවිය යුතුයි කියලයි. (ර)
මෙවැනි මානසික තත්වයක් ඇති කෙනෙක් ඇමති දුරයක් දැරීමට කොහෙත්ම සුදුසු නැති බව මගේ හැගිමයි.(හේ)
මේවා වෙන්නේ පොලිස්පතිතුමාට ඕනි විදියට මිස වෙන අයට ඕනි විදියට නෙවෙයි(දිල්)
අශ්චර්යය ගියා දැන් යහ පලනයනේ. ගණන් ගන්න එපා.(හේ)