පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පත් කරනු ලැබ ඇත.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කොළඹ උතුර කොට්ඨාස භාරව පත් කර තිබේ.
අජිත් රෝහණ මහතා දීර්ඝ කාලයක් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ අතර මාධ්‍යවේදීන් සමඟ සුහදව ගනුදෙනු කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡානක - මහතා. ඔබතුම කියන විදිහට නම් මෙතුමා අවංක පුද්ගලයෙක්. නමුත් ඉහළ නිලධාරීන්ගේ තීන්දු තීරණ අනුව තමයි මාධ්‍ය ප්‍රකාශක තුමාත් කටයුතුකළ යුත්තේ. ඒවා මෙයාලගේ වැරදි නැහැ. මම හිතනවා මේ මාධ්‍ය ප්‍රකාශක තුමාට එවැනි ගැටළු වලට මුහුණ පෑමට දැන් නම් සිදුවන්නේ නැහැ කියලා.නිදහසේ තමාගේ රාජකාරිය කරන්න අවස්තාවක් දැන් උදාවෙලා තිබෙන්නේ. (හේ)
වෙනසක් නෑ.(හේ)
කොහොම වුනත් රඟපාන්න වෙන්නේ පෙත්තප්පුගේ භූමිකාවනේ. (අ)
රටේ අපරාද නැත්නම් පොලිසියට, මාධ්‍ය කුමට.? (ර)
ඇයි හිටපු එක්කෙනා රට හැර ගියේ '? (ර)
සත්‍ය සත්‍ය ලෙසත් නිවැරදි හා අපක්ෂපාතිව කරුණු දැක්වීමටත් තම තනතුරේ ගෞරවය ආරක්ෂාකර ගැනීමටත් හැකි වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු! (නදී)
මෙතුමා හරිම උගත් කෙනෙක්. ඒවගේම නීතීඥයෙක්. එත් මම හිතන්නේ නැහැ එයා ඉස්සල්ල කෙනා වගේ ඒ පට්ටම පාවිච්චි කරයි කියල. ඒ තරමටම සාමාන්‍ය ජීවිතයේ නිහතමානී කෙනෙක්. මගේ ලෝ කොලේජ් බැච් මෙට්. පවරපු වැඩේ හරියටම කරයි.(නදී)
අජිත් රෝහණ ඉත දක්ෂ පළපුරුදු අවංක නිලධාරියෙකි, ඔහු ජෙෂ්ට නි.පොප කෙනෙක් වශයෙන් උසස් කල යුතු නිලධාරියෙකි. මෙවෙනි නිලධාරීන් පොලිස් සේවයේ ඉතා අල්පය. ඔහුට මම සුභ පතමි.! (ර)
ජානක අපිත් බලාපොරොත්තුවන්නේ රටේ වගකිවයුතු සෑම තනතුරකටම මනුස්සකම හදුනන අපක්ෂපාති රටේ උගතුන් මිස වන්දිබට්ටයන් හෝ මැරයන් පත් නොවිය යුතුයි කියලයි.(හේ)
ඔබට සුබ පැතුම්.(හේ)
කිසිම පක්ෂයකට නැතුව කියන්නේ. මේකද යහ පාලනය කියන්නේ? මේ මනුස්සය අපක්ෂපාති යුක්තිගරුක පොලිස් නිලධාරියෙක් (දිල්)
හිටපු මාද්‍ය ප්‍රකාශකට සහතිකයක් නොදෙමි. (ර)
රුවන් ගුණසේකර මහතා නීති ගරුක පොලිස් නිලදාරියෙක්. මේ වැඩෙත් හරියටම කරාවී. සුබ පැතුම්.! (ර)
ජයවේවා ඔබට.සාර්ථකව මේ කාර්යය කිරීමට හැකියාව ලැබේවා.(හේ)