ශ්‍රී ලංකා සුරැකුම් හා විනිමය කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා 10 දෙනකුගෙන් ඉල්ලුම්පත් ලැබී ඇතැයි සභාපති තිලක් කරුණාරත්න මහතා කියයි.
වසරක් තිස්සේම එම පදවිය පුරප්පාඩුව පැවතියේය. ප්‍රාග්ධන වෙළඳපොළ නියාමනය කරන මෙම කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් පදවිය සඳහා දෙසතියකට පෙර ඉල්ලුම්පත් කැඳවූ බවත් ඊට ලැබුණු ප්‍රතිචාරය ගැන සතුටුවන බවත් කරුණාරත්න මහතා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අති විශිෂ්ට උනන්දුවක්. (ර)