පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රී 8.31ට පමණ සුළු භූ චලනයක් සිදු වූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
දියබෙදුම, ගිරිතලේ, බකමූණ ඇතුළු ප්‍රදේශ කිහිපයකට එය දැනුණු බව ප්‍රදේශවාසීහු කියති.
අපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව පැවසුවේ ඉන් කිසිම හානියක් වාර්තා නොවූ බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද වෙන්නේ මේ (දිල්)
මොකද දෙවියනේ මේ වෙන්නේ? (නි)
කියපු විදියට පොරොන්දු ඉටුනොකළොත් නම් මුළු රටම සෙළවෙයි. (නි)
දැනට පොළොන්නරුව. ළඟදීම අනිත් පළාතුත් සෙළවෙන්න පටන් ගනීවිද කියලයි මට බය (නි)
දෙවියෝ කෝප වෙලාද ? (නදී)
වෙනවා බූමි කම්පා හොද -නරක -දෙකටම - වටහා ගත යුතුය සිදුවන දේ අනුව (නදී)
පොලව හෙල්ලිලා බේරුනොත් ඇති (නදී)
තවම හරියට හෙල්ලුනේ නැහැ (නදී)
ඉන්දියාවේ දේවාලේ දොරේ යතුර කැඩුණා, මිහිතලේ පොළව ගිලා බහිනවා,පොළොන්නරුවේ භූමිකම්පාවක්. මොකද මේ වෙන්නේ (දිල්)
ලංකාවේ පාළකයෝ ඉන්දියාවට සහ බටහිර ලෝකයට කොටුවී හමාරය.(දිල්)
හෙල්ලිලා ඉතුරු වේද කියා සැක. (ර)
බයවෙන්න එපා කාටත් කරදරයක් වෙන්නේ නෑ.හැමදේම වෙන්නේ හොදට.(හේ)
පොඩි භූ කම්පනයක්නේ.(හේ)
සමහර විට අරයගේ මල්ලි ගල් බෝර දානව වෙන්නත් බැරි නැහැ (හේ)
දැන් වෙන දේවල් එක්ක බලනකොට ඔය සුළු සිද්ධියක්.(හේ)
ලොකු හානියක් සිදුව නැත්තම් එච්චරයි.(හේ)