ජාත්‍යන්තර ප්‍රජාවේ පුළුල් සහයෝගයෙන් ජාත්‍යන්තර සම්මුතීන් හා ප්‍රමිතීන්ගෙන් යුතු ප්‍රතිලාබ ජනතාවට ලබාදිය හැකි ක්‍රියාවලියක් ඇරඹීමට කාලය උදාවී ඇතැයි එක්සත් ජාතින්ගේ සංවිධානයේ දේශපාලන කටයුතු පිළිබඳ නියෝජ්‍ය මහ ලේකම් ජෙෆ්රි ෆෙල්ට්මාන් කියයි.
ජනපතිවරණයෙන් පසු සංහිඳියාව උදෙසා දේශිය යාන්ත්‍රණයකට ලංකාවට ඵෙතිහාසික අවස්ථාවක් උදාවී ඇති බවත් මීට පෙර පැවති තත්ත්වයන් හා සැලකීමේදී ශ්‍රී ලංකා රජය සමග පැවති සාකච්ඡා බලාපොරොත්තු තැබිය හැකි ආකාරයේ වෙනස් මගක් ගන්නා බවද ඔහු නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් කෙළින්ම කියන්නකෝ අවශ්‍ය දේ... (නි)
බලන්නකෝ අපිට තිබෙන ආදරය (නි)