විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන් අහෝසි කිරීම හා මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට ආණ්ඩුවට යෝජනා කරමින් අත්සන් පහළොස් ලක්ෂයක ජනතා පෙත්සම පිළිබඳ දැනුවත් කිරීම සඳහා අපේ මව්බිම ජාතික ව්‍යාපාරය අද (11) කොළඹ මහවැලි කේන්ද්‍රයේදී මාධ්‍ය හමුවක් පැවැත්වීය.
ඡායාරූප සහ වීඩියෝ - ශාන්ත රත්නායක

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයේ ලක්ෂ පහළොවක් මොකටද ලක්ෂ හැට අටක් ම ඡන්දෙ දුන්නේ ඕක කරගන්න නේද.? (ර)
මමත් කැමතියි අත්සන් කරන්න (නි)
ෆාතිමා,ඔබ හරි. මාත් කියන්‍න හිටියේ ඕක තමයි. (නි)
බලමු මේ වැඩේ සාර්ථකවෙයිද කියලා (නි)
මේ ගොල්ලෝ බොරුවටනේ කෑගහන්නේ. පොඩ්ඩක් ඉවසන්න බැරිද? ඔක්කොටම හදිස්සිය (නි)
විධායක ජනාධිපති ක්‍රමයේ කිසිම වරදක් නැත. සුදුසු පුද්ගලයෙක් ජනාධිපති තනතුරට පත්කරන්න. (නි)
විධායක ජනාධිපති ක්‍රමය නැතිකළොත් ලංකාව විනාශයි කියලයි මට නම් හිතෙන්නේ (නි)
හොරකම්, වංචා, දුෂණ, අපරාධ සිදුවන්නේ විධායක ජනාධිපති ක්‍රමය නිසා නොවේ. (නි)
විධායකය වෙනස් කිරීම දේශපාලන විශේෂඥයන්ගේ උපදෙස් මත සිදුවිය යුතුබවයි අපි නම් හිතන්නේ (නි)
මේ සේරම මල දානවල් රටට හදුන්වා දුන්නේත්, යසට තිබුන ලංගම කාල පුද්ගලික බස් සේවය ඇති කලෙත්, හොදට තිබුන රාජ්‍ය සංස්‌ථා පුද්ගලිකකරණය කලෙත්, පලා බබ්බු ක්‍රමය, මනාප ක්‍රමය ඇතිකලෙත්, එජාප ආණ්ඩු. දැන් මේ සේරම එපාවෙලා තියෙන්නෙත් එජාපයට මයි. රට කෑවේ කවුද කියල මේවයින් තේරෙනවා. හිටපු ආණ්ඩුවට පින්සිද්ද වෙන්න දැන් අඩු ගානේ රට පුරා යන්න පාරවල් ටිකවත් හොදට හදල තියෙනවා.(නදී)
දැන් අත්සන් ලක්ෂ 15 ගත්තා කියලා මොකද වෙන්නේ.(හේ)