ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව පෞද්ගලීකරණය කර තිබූ කාලයේ රැකියා අහිමිවූ සේවකයන්ට නැවත රැකියාව හෝ වන්දි ලබාදෙන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව නැවත ස්ථාපිත කිරීමේ සංවිධානය අද (11) රක්ෂණ සංස්ථාව ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත විය.
උද්ඝෝෂණයෙන් පසු ඔවුහු ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගොස් සන්දේශයක්ද බාර දුන්හ.
(ශාන්ත රත්නායක)
ජායාරුප සහ වීඩීයෝ ශාන්ත රත්නායක


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විකුනපු අයගෙන් ඕවා ඉල්ලලා වැඩක් නෑ.(හේ)