මොනරාගල ඇතිමලේ ප්‍රදේශයේ නිවසක විකිණීමට තිබූ අඩි හතර හමාරක් දිග ඇත් දළ දෙකක් අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ඇත් දළ මිලදී ගන්නා මුවාවෙන් වෙස් වලාගෙන ගිය පොලිසිය නිවෙස් හිමියා සහ විකිණීමට තිබූ ඇත් දළ අත් අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd