හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා මින් සුළු මොහොකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.
රුපියල් කෝටි ගණනක යකඩ වංචා සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කර තිබු පැමිණිල්ලක් සම්බන්ධයෙන් ඊයේ(11) දින ද ඔහුට එහි පැමිණෙන ලෙස දන්වා තිබුණි. නමුත් ඔහු ඊයේ රහස් පොලිසියට පැමිණ නොසිටියේය.
අද ඔහු තනිවම පැමිණියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යනවා එනවා විතරයි.ප්‍රතිපල මේ වනතුරුත් ප්‍රමාදයි. (අ)
පමනොවී යමු කොමිසමට -හෙට .(හේ)
මොකද සර්පයෙක් කන්න එනකම් බලන් හිටයද ?(හේ)
බයවෙන්න දෙයක් නෑ.ඒ පැත්තට හුරේ කියනවනම් කරදරයක් නෑ.(හේ)
සීඅයිඩි එක තව තට්ටු 10 ක් ඕන වෙනවා. (අ)
බය වෙන්න දෙයක් නැහැ සද්දේ විතරයි.(හේ)