කොළඹ කොටුව, මල්වත්ත පාරේ පාවහන් වෙළඳසළක ඊයේ (11) රාත්‍රියේ ඇතිවූ ගින්නකින් එම වෙළඳසළ සම්පූර්ණයෙන් විනාශ වී ඇතැයි පොලිසිය කියයි.
විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගන්නට ඇතැයි වාර්තාවේ. එහි රුපියල් ලක්ෂ 5 කට ආසන්න පාවහන් තිබූ බවත් ගින්නෙන් ඒ සියල්ල දැවී ගොස් ඇතැයිද වෙළඳසල් හිමිකරු පවසයි.
ඡායාරූප - අකිල බද්දෙවිතාන
2025 දෙසැම්බර් මස 18
162
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොටුව පාවහන් වෙළඳසලක ගින්නක්