ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා ජනපතිගේ උපදෙස් පරිදි රැඳවුම් භාරයේ සිටින ඉන්දියා ධීවරයන් 86 දෙනකු නිදහස් කිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇත.
ඉන්දියා අත්අඩංගුවේ සිටි ලංකා ධීවරයන් 22 දෙනකු සහ බෝට්ටු 22ක් නිදහස් කිරීමට ඉන්දියා රජය ද කටයුතු කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අල්ලන - අත හරින - සෙල්ලමක් වගේ. (ර)
හොද වැඩක්.නමුත් මෙහෙම නිදහස ලැබිලත් නැවත ඒ දේම කරනවානම් දෙපිරිසටම දෙරටේ නිතිය අනුව කටයුතු යොදන්නත් ඕනේ.(හේ)
කතාව වෙඩි තියන්න ඒ උනාට අල්ලපු අයත් නිදහස් කරනවා මෙතුමලාගේ සැබෑ ස්වරුපය (බ)
සෝක් සෙල්ලම. අහිංසක මිනිස්සු මැදි වෙලා සෙල්ලමට.(හේ)
මහන්සි වෙලා තමන්ගේ ජීවිතය ගැට ගහගන්න වෙර දමන ධීවරයින් නිදහස් කළාට නම් කමක් නැහැ .අපේ අයත් ඔය විදිහටම ඉන්දියාවෙන් නිදහස් කරනවානම් (දිල්)
එතකොට අපේ නාවික හමුදාවේ මහන්සිය? (නි)
හොද වැඩක්. සුබ පැතුම්.! (ර)