පානදුරේ දෙමහල් නිවසක හුදකලාව ජීවත්වූ අක්ක නගෝ දෙදෙනකුගේ ඇටකටු අද (12 )සොයාගත් බව පොලිසිය කියයි.
වයස අවුරුදු 70 ක් හා 72 ක් වයසැති මෙම දෙදෙනා පමණක් එම නිවෙසේ ජීවත්ව සිටි බවත් ඔවුන් ස්වභාවික මරණයකට පත්වූවවාද අන් අයුරකින් මිය ගියාද යන්න සොයාගැනීමට පරීක්ෂණ සිදුකරන බව පොලිසිය පවසයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට හිතාගන්න බැරි අවට මිනිසුන්ට නහයවල් තිබුනේ නැද්ද කියන එක. මොකද මිනී දෙකක් කුණු වෙනකොට කොච්චර ගඳක් පිටවෙන්න ඇද්ද? අනේ මන්දා! පුදුම දේවල් අහන්න ලැබෙන්නේ... (නි)
අනේ .....පුනර්ජීවනයේ නගරය. (බ)
මට නම් මේක පුදුමයක් (නි)
මහා නගරයක් මැද ප්‍රධාන පාර අසළ මෙවන් දෙයක් සිදුවීම පුදුමයක් (නි)
මම හිතන්නේ ෆොටෝ එක 1950-55 අතර ගත්ත එකක්. සමහරවිට කවුරු හරි ඇටකටු ගෙනත් තියන්න ඇති. නැත්නම් ගඳ දැනෙන්න එපාය. (ස)
හරියටම නීතිය ක්‍රියාත්මක කරන්න කියලා ඉල්ලා සිටිනවා. (නි)
වයස් වල හැටියට මේ අක්කා නගෝ දෙදෙනා, කෑමබීම නැතිකම නිසා අවාසනාවන්ත විදියට පරලොව යන්න ඇති කියලයි මට නම් හිතෙන්නේ. නමුත් මේ දෙදෙනා ධනවත් නම් සමහර වෙලාවට වෙනත් විදියකට මෙය සිදුවෙන්න ඇති ! (නි)