රුපියල් ලක්ෂ 90ක යකඩ ගනුදෙනුවක් සම්බන්ධයෙන් සැකපිට හිටපු නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන රහස් පොලිසියෙන් අත්අඩංගුවට ගනු ලැබීය.
හලාවත මොහොමඩ් රස්මි නම් ව්‍යාපාරිකයකු මීට වසර තුනකට පමණ පෙර ගුණවර්ධන මහතාට එරෙහිව පැමිණිලි කර තිබුණත් වසර ගණනාවක් පරීක්ෂණ පමා විය.
ඒ ගැන එැසණ වෙබ් අඩවිය ද අවස්ථා කිහිපයක දී වාර්තා කළේය.
සරණ ගුණවර්ධන හිටපු ඇමැතිවරයා සමග සාකච්ඡා කළ හඬ පට ද එම ව්‍යාපාරිකයා රහස් පොලිසියට භාර දී තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නඩු දාන්න ඕනෑ තමා. එතකොට කුඩු රජවරු, එතනෝල්කාරයෝ, මිනීමරුවන් තාම නිදැල්ලේ නේද? (නි)
තව චෝදනා නැද්ද? (නි)