කොළඹ මහ නගර සභා පරිශ්‍රයේ ඉදිකිරීමට යෝජිත නව පරිපාලන ගොඩනැගිල්ලට මුල්ගල තැබීමේ උත්සවය බුද්ධ ශාසන, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන හා ප්‍රජාතන්ත්‍රීය පාලන පිළිබඳ අමාත්‍ය කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) සිදු කෙරිණි.
නගරාධිපති ඒ.ජේ.එම්.මුසම්මිල්, නියෝජ්‍ය නගරාධිපති යූ.එල්.ටයිටස් පෙරේරා ඇතුළු පක්ෂ විපක්ෂ නාගරික මන්ත්‍රීවරු පිරිසක්ද එම අවස්ථාවට එක්වූහ.
ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ධනුෂ්ක , ගිය ආණ්ඩුවෙන් හෝ මේ ආණ්ඩුවෙන් හෝ වැඩේ කොයි කවුරු කලත් ඒක නේද අගය කලයුත්තේ. (අ)
ටිකක් හරි ඉඩකඩක් තිබෙන කොළඹ මහ නගර සභා පරිශ්‍රයටත් වැඩක් දෙන්න වගෙයි යන්නේ. විහාර මහා දේවි උයනත් ටික ටික ඉවර කරලා තියෙන එකේ මෙතන වත් ඉඩක් තියන්න. (බ)
කොළඹ කාක්කන්ගෙන් රැක ගන්න. (ර)
දින සීයේ පොරොන්දුද ? (ර)
ලජ්ජා නැද්ද ගිය ආණ්ඩුවේ ප්ලෑන් වලට ගිහින් මුල් ගල තියලා නම ගහගන්න?(හේ)