උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
‘දිවයිනේ සෙසු ප්‍රදේශවල විශේෂයෙන් අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ‘.
‘ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකිය. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ‘.
|
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 13/03/2015 |
|||||
|
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
|
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
|
අනුරාධපුරය |
32 |
23 |
95 |
55 |
විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි. |
|
මඩකලපුව |
30 |
24 |
95 |
70 |
විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි. |
|
කොළඹ |
32 |
24 |
90 |
65 |
හවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගිරුම් සහිත වැසි. |
|
ගාල්ල |
31 |
24 |
90 |
75 |
හවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගිරුම් සහිත වැසි. |
|
යාපනය |
31 |
23 |
90 |
60 |
වැසි ස්වල්පයක් ඇති විය හැක. |
|
මහනුවර |
30 |
20 |
95 |
60 |
උදෑසන මීදුම සහ අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී ගිගිරුම් සහිත වැසි. |
|
නුවරඑළිය |
20 |
10 |
95 |
60 |
උදෑසන මීදුම සහ අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී ගිගිරුම් සහිත වැසි. |
|
රත්නපුරය |
33 |
23 |
95 |
55 |
උදෑසන මීදුම සහ අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී ගිගිරුම් සහිත වැසි. |
|
ත්‍රීකුණාමළය |
31 |
24 |
95 |
60 |
විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි. |
|
මන්නාරම |
31 |
24 |
90 |
55 |
අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගිරුම් සහිත වැසි. |
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd