ජනපති එයි සන්ධාන අපේක්ෂක මහින්ද රාජපක්ෂ ජනපති මින් මද වේලාවකට පෙර රාජගිරියේ මැතිවරණ කොමසාරිස් කාර්යාලයයට ගියේය. ශිරන්ති රාජපක්ෂ මහත් 08 December 2014
එජාප දෙන්නෙක් රජයට? එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු සහ රජරට මන්ත්‍රීවරියක එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වීමට යතියි දේශපාලන ආරංචි මාර්ග කියයි.   08 December 2014
ලංගම බසය අධිවේගි මගේ කණු 26ක් කඩයි මතුගම පිවිසුමෙන් අධිවේගී මාර්ගයට ඇතුළු වූ වූ බසයක් බණ්ඩාරගම හරියේදි පාර අයිනේ වූ කණු 26 කඩාගෙන ගොස් ඇතැයි අධිවේගි මාර්ග පොලිසිය කිය 08 December 2014
19 දෙනෙක් එති අද (08) පෙරවරු 10.40 වන විට නාමයෝජනා බාර දීම සඳහා අපේක්ෂකයෝ 19 දෙනාම මැතිවරණ මහ ලේකම් කාර්යාලයයට පැමිණ සිටියහ. (ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙ 08 December 2014
මෛත්‍රීපාල සිරිසේන රාජිත සමඟ එයි ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා බාර දෙන අද (08) රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයය අවට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදා තිබේ. පාර්ලිමේන්තු 08 December 2014
මෛත්‍රී හිතවතාගේ ගෙට බෝම්බ ගහලා සන්ධානසයෙන් ඉවත්ව පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය පළ කිරීමට ඉදිරිපත්වූ දංකොටුවේ පුද්ගලයකුගේ නිවසට අද අලුයම බෝම්බ ගස 08 December 2014
තරුණයා මරා දාලා ගාල්ල, කලේගාන හන්දියේ දී කපා කොටා ඝාතනය කළ තරුණයකුගේ (24) මළ සිරුරක් පොලිසිය අද (7) සවස සොයා ගෙන ඇත. සිරුර කරාපිටිය රෝහලේ තබා ඇත. 07 December 2014
ආදාහනාගාරය ගිනි ගනී ගාල්ල, දඩල්ල ආදාහනාගාරයේ ඇතිවූ ගින්නකින් එහි වහලට හානි සිදුවී ඇතැයි පොලිසිය කියයි. සවස 5.30 අවසන් මරණය දැවීමෙන් පසු ගින්න හට ගෙන ඇත 07 December 2014
මන්ත්‍රී රියට ගහලා ? පාර්ලිමේන්තු මන්ත්‍රී උනයිස් ෆාරුක් මහතාගේ වාහනයට ඔහුගේ බොරැල්ල කොටා පාර පිහිටි නිවස අසලදී පහරදී අලාබ හානි සිදුකර ඇතැයි පොලිස 07 December 2014
ජනපතිට ජය පතා පොල් ගසයි ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහාන් පී. ද සිල්වා ඇතුළු ප්‍රාදේශීය සභා සහ පළාත් සභා නියෝජිතයන් එක්ව ගාල්ල රත්ගම ආසනය 07 December 2014
තමිල්නාඩු ධීවරයෝ ලංකා මුහුදට නොඑති ජාත්‍යන්තර මුහුදු සීමාව ඉක්මවා ලංකා මුහුදු තීරයට ඇතුළුවීමෙන් වැළකීමට ඉන්දීය තමිල්නාඩු ප්‍රාන්තයේ දිස්ත්‍රික් 6 ක ධීවරයෝ තීරණය 07 December 2014
ජනරාල් වීරසූරිය ට ලෙඩක් ? මෙරට හිටපු යුද හමුදාපතිවරයකු වූ ජනරාල් ශ්‍රී ලාල් වීරසූරියට එරෙහිව දකුණු අප්‍රිකා දෙමළ සම්මේලනය යුද අපරාධ චෝදනා ඉදිරිපත් කර තිබ 07 December 2014
නාම යෝජනා සඳුදා ලබන ජනවාරි 8 වැනිදාට නියමිත ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම රාජගිරිය මැතිවරණ මහ ලේකම් කාර්යාලයේදී සඳුදා (8) පෙරවරු 9 සිට 11 දක්වා 07 December 2014
ආරක්ෂාව තර කරයි : රාජගිරිය කොටා පාරෙත් වාහන සීමා කරයි නාමයෝජනා බාර ගන්නා අවසන් දිනය වන හෙට දින (8) රාජගිරිය මැතිවරණ ලේකම් කාර්යාලය ආශ්‍රිතව උදෑසන 9 සිට සවස 2 දක්වා පමණ කාලය තුළ මහා මාර්ගයන 07 December 2014
හොර ඡන්ද මගඩියක් ගැන එජාපය කියයි එතෙර ගිය ශ්‍රී ලාංකිකයන් ඇතුළු පිටරට රැකියා කරන අයගේ ජාතික හැඳුනුම්පත්වල පින්තූර වෙනස්කර ලක්ෂ 3 ක පමණ හොර ඡන්ද දැමීමට සැලැස්මක් ඇ 07 December 2014
ජනපති පෝලිමේ 19 ක් ජනවාරි 8 වැනිදා ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෝ 19 දෙනෙක් ඇප තැන්පත් කර ඇතැයි මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසයි. ඇප තැන්පත් කිරීම අද (7) පස්ව 07 December 2014
‘ඕනෑ තරම් මහණ කරන්න නම් තිබුණා‘ ‘බුද්ධශාසන නියෝජ්‍ය ඇමැති විදියට මට ගමේ කොල්ලෙකුට කෙල්ලෙකුට රැකියාවක් දෙන්න මට බැරි වුණා.හැබැයි ඕනෑ තරම් මහණ කරන්න නම් තිබ 07 December 2014
සිඟිත්තා තේ දළු ලොරියට යටවී මරුට ගම්පොළ, දොළුව, පුස්සතැන්නවත්ත ප්‍රදේශයේ තේ දළු ප්‍රවාහනය කළ ලොරියක පැමිණි පියා හා සොයුරා බැලීමට ඉදිරියට දිව ගිය දැරියක් එම ලොරිය 07 December 2014
සිමෙන්ති ලොරිය දුම්රිය පාරේ යයි. සිමෙන්ති පැටවූ වාහනයක් බණ්ඩාරවෙල හපුතලේ මාර්ගයේ කොලතැන්නේදී රේල් පාරට ඇදී යෑමෙන් උඩරට දුම්රිය අවහිර විය.බණ්ඩාරවෙලට පමණක් දුම්රි 07 December 2014
ජිනීවා පන්සල දුප්පත් පාසලට පිහිට වෙයි ශ්‍රී ලංකාවේ අඩු පහසුකම් ප්‍රදේශවල පාසල් 17කට වැසිකිලි 27ක් සාදවා බාර දුන් බව ස්විස්ටර්ලන්තයේ ජිනීවා බෞද්ධ විහාරය කියයි. ජි 07 December 2014
එප්පාවල මැරයින් අල්ලන බව එස් පී කියයි එප්පාවල නගරයේදී වීදී නාට්‍යක් රඟ දක්වමින් සිටි පිරිසකට හා අද මාධ්‍යවේදීයකුට ඉකුත් සිකුරාදා පහරදී නිදැල්ලේ සිටින උතුරු 07 December 2014
කොටියා නැතත් බඩු ගොඩගනී කොටි සංවිධානය හා රජයේ හමුදා අතර 2009 මැයි මාසයේදී දරුණුම සටන් පැවැති මුලතිව්හි වෙල්ලමුල්ලි වයික්කාල් මුහුදු තීරයේ වළ දැමුණු ත 07 December 2014
සිව්වැනි මාලය කඩන්න බැරිවෙයි අත් බෝම්බ පෙන්වා මාල කඩන කල්ලියක තිදෙනකු කැඩූ මාල තුනක් හා යතුරු පැදියක් සමඟ දිවුලපිටියේදී අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 07 December 2014
ගලේවෙල කතක මරුට:තුනක් රෝහලට ගලේවෙල නිලගම දෙපිරිසක් අතර ගැටුමකින් කාන්තාවක කපා කොටා මරා දමා තවත් තිදෙනකුට තුවාල සිදු කර ඇතැයි පොලීසිය කියයි. 07 December 2014
පානදුර රෝහල කඩි ගුලක් වු දා හදිසි ආපදාවකදී රෝගීන්ගේ ජීවිත බේරාගැනීමට ක්‍රියා කළ යුතු ආකාරය දැක්වෙන පෙරහුරුවක් පානදුර රෝහල් අධිකාරී වෛද්‍ය පියල් ස 07 December 2014
වතුකරයෙන් රජයට කොන්දේසියක් උඩරට වතුකරයේ ඉන්දීය සම්භවයක් ඇති දෙමළ ජාතිකයන්ගේ ඡන්දය අවශ්‍ය නම් ත්‍රස්තවාදී චෝදනා යටතේ අත් අඩංගුවේ රඳවා සිටින වතුකරයේ තරුණයන 07 December 2014
කොටිකාවත්ත ප්‍රා සභාපති හංසයා ළඟට යයි කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශිය සභා සභාපති හා ශ්‍රී ලංකා ප්‍රාදේශිය සභ සභාපතිවරුන්ගේ සම්මේලනයේ සභාපති ප්‍රසංග සෝලංගආරච්ච 07 December 2014
අලියා බංකොලොත්දැයි ගුණරත්න වීරකෝන් අසයි එක්සත් ජාතික පක්ෂය සජිත් ප්‍රේමදාස වැනි අයකු සිටියදී වෙනත් පුද්ගලයින් යොදා ගැනීම රනිල් වික්‍රමසිංහ කළ අනුවණ ක්‍රියාවක් බව ඇමත 07 December 2014
අපේ යාළු මාළුවෝ - 15 හිස මත කහ පැහැයට හුරු සුදු ලපයක් දක්නට ලැබෙන බැවින් හඳයන් නමින් හඳුන්වයි. සිරුර දෙපස ගුද වරළට ඉහළින් කලු පැහැති ත්‍රිකෝණාකාර පැල් 07 December 2014
රංජන්ගෙන් දෙපැයක් ප්‍රශ්න කරති දෙරණ රූපවාහිණී නාලිකාවේ වාද පිටියේදී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට අපහාස කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් එජාප පාර්ලිමේන්තු ම 07 December 2014
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026