බණ්ඩාරවෙල බඔරගම අඹ දණ්ඩේ උමා ඔය වැඩ බිමක අඩි විසි පහක් පළල, පතුල නොපෙනෙන ආවාටයක් සෑදි ඇතැයි ගැමියෝ කියති.
වැලිමඩ සිට හම්බන්තොටට ජලය ගෙන යාම සඳහා වන උමා ඔය ව්‍යාපාතිය යටතේ එහි ඉදිකිරීම් කැරේ.බණ්ඩාරවෙල අඹගස්දණ්ඩ රජමහා විහාරය අසල හට ගත් මෙම නාය යෑම නිසා පවුල් හතරක 17 දෙනකු ඉවත් කළ පොලීසිය යුද හමුදාව සහ එක්ව ආරක්ෂාව පළ කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමිත අධ්‍යයනයකින් තොරව මෙය කර ඇති බවයි මට හැඟෙන්නේ (නි)
මේක විහිළුවක් නොවේ. රජය විශේෂ පරීක්ෂණයක් ඉක්මනින් කළ යුතුයි . අවදානම කොතෙක්ද කියා දන්නේ නෑ. (දිල්)
රටේ පාලන තන්ත්‍රයට අසුභ ලකුණක් (ම)
මේකට සම්බන්ද ඔක්කොම මහා එවුන්, දේසපාලුවෝ තරාතිරම පක්ෂ බේදයෙන් තොරව ගෙනල්ලා ඔය කියන ආවාටය ඇතුලට දැමිය යුතුයි. (අ)
ඔව් ඔව්, ඒගොල්ලෝ කළ ගොඩක් දේවල් එහෙම තමා. (නි)
හම්බන්තොටට වතුර බණ්ඩාර වෙලට ඇවිත් අනාත පවුල් එමටයි (නදී)
ගැමියෝ කිව්වට වැඩක් නැහැ ගිහින් ඇත්ත බලන්න (නදී)
මේක මගේ ගම... (නි)
සහතික ඇත්ත (නදී)
මොකක්හරි උමං මාර්ගයක්ද මන්දා... (නි)
බණ්ඩාරවෙල උග්‍ර පානීය ජල ප්‍රශ්නයක් තිබෙනවා.සතියකට වරයි ජලය ලබාදෙන්නේ වැසි කාලයේ වුණත්.වර්ෂාව අඩු කාලවලදී සති දෙකකට එකවරයි. කිසිම පානීය ජල යෝජනා ක්‍රමයක් ගැන කිසිම වැඞ පිළිවෙළක් නැහැ.පළාතේ කිසිම දේශපාලකයෙක් මේ ප්‍රශ්නය ගැන උනන්දු නැහැ. (නි)
සංවර්ධනය යනු පරිසරයේම කොටසක් කර ගැනිම විසදුමයි.(ම)
කරපු පරිසර විනාශයට සුබ අනාගතයක් වේවා ! (ස)
වැරදි කළ සියල්ලන් මෙම ආවාටයට දමන්න.රංජිත්ගේ යෝජනාව සම්මත කරමි. (නි)
හම්බන්තොට මිනිස්සුන්ට පානිය ජලය දෙන්න බණ්ඩාරවෙල මිනිස්සු දුක් විඳින්න... කලින් කට්ටිය මේවගේ පරිසර විනාස තමයි දියුණුවේ නාමයෙන් කලේ. (ස)
මෙම ව්‍යාපෘතියේ අවසන් කථාව පානිය ජලය හම්බන්තොට වරාය හරහා පිට රටට ( මැදපෙරදිගට ) රැගෙන යාමයි . අපේ රටේ ස්වභාවික සම්පත් විනාශ කරමින් මේ සිදුවන්නේ සංවර්ධනයක් නොව මංකොල්ලයකි.අවසානයේ මෙහි වෙසෙන ජනතාවට තමයි විඳවන්න වෙන්නේ. (ස)
මේ කරපු අපරාධයට මේවා කරපු අයට පලදෙනවා (නදී)
කරපු අපරාධයක මහත ,(හේ)