කොටදෙනියාව අතරගම රෝහලේ වෛද්‍ය ප්‍රදීප් තුෂාර සිරිවර්ධන මහතාට හෙල්මටයකින් පහරදුන් බව කියන පුද්ගලයකු ඇතුළු සිව්දෙනකු අත්අඩංගුවට ගත් බව කොටදෙනියාව පොලිසිය පවසයි.
රෝහලට ගෙන ආ තුවාල කරුවකු පරීක්ෂා කිරීමට පමාවී යැයි ඔහු පහරදී ඇතැයිද කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දොස්තර මහත්තයා ඔයින් බේරුණා ඇති.(හේ)
අප්‍රමාද වීම වැදගත් (බ)
දැන් හෙල්මට් නැතුව යන්න කියයිද දන්නේ නැහැ? (නදී)