වතුකරයේ පාසල් සිසුන් අතර බෙදා හැරීමට රැගෙන යමින් තිබු බවට සැකකර රුපියල් ලක්ෂ 10කට අධික විදි වටිනාකමක් ඇති මත් කුඩු ටින් 7773ක් සැකකරුවකු සමග අත් අඩංගුවට ගත්බව නල්ලතන්නි විශේෂ පොලිස් කාර්ය බලකාය කියයි. පාසල් දරුවන් ඉලක්ක කර මෙම මත්ද්‍රව්‍ය බෙදා හරින බවට ලැබූණු තොරතුරක් මත සිදු කළ විශේෂ මෙහෙයුමකදී අත්අඩංගුව ගත්තේය. සැකකරු හැටන් මහේස්ත්‍රාත්වරය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එල්ලලා දාන්න ඕනේ මුන්ව. (නදී)
මොහුට ජාතියේ නාමයෙන් මරණ දඬුවම දෙන්න.(නදී)
වටිනාකමේ හැටියට මත්කුඩු කෝපි කුඩු බවට පත් වෙයිද දන්නේ නැහැ.(නදී)
කුඩු වලට විතරක්වත් එල්ලුම් ගහ ගේමුද ?(නදී)