රුවන්වැල්ල පොලීසියේදී පොලිස් කතකට කම්මුල් පහරක් දුන් බව කියන මාගා සේවකයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
ඔහු බීමතින් සිටි බව අධිකරණ වෛද්‍ය නිලධරයා වාර්තා කර ඇත.පොලීසියට පැමිණි ඔහු පොලිස් කතගේ මේසය ළඟ වැනි වැනි සිටි බවත් වාඩිවෙන්නැයි කිවු විට කම්මුල් පහරක් ගසා වාඩි වු බවත් පැමිණිල්ලේ සඳහන්ය.
මොහු පැන ගිය හමුදා සෙබළකු බවද පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd