දිනේෂ් වීරක්කොඩි මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශකවරයකු ලෙස පත් කිරීමට යතියි රජයේ ආරංචි මාර්ග කියයි.
මහජන සාමය,ආපදා කළමනාකරණ සහ ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ බෑණනුවන් වන විරක්කොඩි මහතා මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකි.
කොමර්ෂල් බැංකුවේ හිටපු සභාපතිවරයා වන්නේද වීරක්කොඩි මහතාය.හෙතම දැනට ඇක්සස් සමුහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි හරි. අපි බලමුකෝ වෙන්නේ මොනවද කියලා ඉතින් (නි)
දින හතළිහක් නෙමෙයි, පැයක් වැඩ කළත් එය අවංකව කරන අය ලංකාවේ නැහැ. මහින්දගේ කට්ටිය අවුරුදු අටයි. ගෝලයෝ 260හි තවමත් ෆයිල් හොයාගන්න නැහැ. සමහරු දන්නෙත් නැහැ එයාලා වාහන කීයක් පාවිච්චි කළාද කියලා. දැන් ඉන්න අගමැති ,ජනාධිපති ගොඩක් හොඳයි ලංකාවට. (නි)
ඔය ඉතුරු දවස් තිහ හතලිහට මොන උපදේශකයෝද අයිබෝවන්ඩ? (ම)
ඥාති සංග්‍රහය දවස් 100කටවත් නවත්තගන්න යහ පයනයට පුලුවන්ද? (ස)