බිබිල දොඩම්ගොල්ලේ අවන්හලකදී කලබල කළැයි කියන තරුණයකු කමිසයක්ද නැතිව මහ පාරේදී බලෙන් රැගෙන යමින් සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු දුටු නගරවැසියෝ පැවසූයේ එම තරුණයා ඒ ආකාරයෙන් රැගෙන නොයන ලෙසයි.
එක්කෝ වාහනයකින් රැගෙන යාහැකි බව ඔවුහු හඬනගා කීහ. එහෙත් ඔවුන් දෙදෙනා එය ගණන් ගත් බවක් නොපෙණිනි.
‘‘වාහනයකවත් දාගෙන යන්න, අද යහපාලනේනෙ තියෙන්නේ‘‘ යනුවෙන් මිනිසුන් කෑගැසූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් අනේ ඕකට තමයි යහපලානේ කියන්නේ. මෙච්චර කල් තේරුනේ නැද්ද?(හේ)