මෙරට පැවැති යුද්ධයේදී සිදු වු බව කියන යුද අපරාධ හා මානව හිමිකම් සම්බන්දයෙන් දේශිය පරීක්සණ අරම්භ කරන්නේ ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානවහිමිකම් කොමසාරිස් කාර්යාලය සිදු කරන විමර්ශනයේ වාර්තාව නිකුත් කිරීමෙන් පසුව යැයි විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා කියයි.
දේශිය පරීක්ෂණයක් මසක් තුල ආරම්භ කරන බවට පළවු වාර්තා සම්බන්ධයෙන් ඉන්දියාවේ ද හින්දු පුවත්පත කළ විමසීමකට පිළිතුරු වශයෙන් අමාත්‍ය මංගල සමරවීර මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.
‘ද හින්දු‘පුවත්පතට වැඩිදුරටත් අදහස් දක්වමින් විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ ලබන සැප්තැම්බර මාසයේ ශ්‍රී ලංකාවට එරෙහි මානවහිමිකම් විමර්ශන වාර්තාව නිකුත් කිරීමෙන් පසුවඑමගින් චෝදනා එල්ලවන පුද්ගලයින් පිළිබඳව සොයා බැලීමට කටයුතු කරන බවද සඳහන් කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරියෙක් පැවසීය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකාවව සම්බන්දයෙන් පැවැත්වු විමර්ශනයේ අවසන් වාර්තා ව මේ මස 25 වැනිදා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබු අතර එය ලබන සැප්තැම්බර දක්වා කල් දමන ලදි.
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ලක් පිරිස්සුම් ජගත් වාර්තාවෙන් පසුවයි
විජයබාහු Monday, 16 March 2015 10:02 AM
ඔව් එකට ගැලපෙන විදිහට කරන්න ඕනිනේ.(හේ)
දුමින්ද Monday, 16 March 2015 04:16 AM
නටන්න වෙන්නේ තාලෙට ජිනීවා බෙර පදේ (නදී)
නිපුන්-නිව්යෝක් Monday, 16 March 2015 05:53 AM
ලංකාවේ යුධ අපරාද වෙලා තියෙනවා. ඒවා කලේ හමුදාවේ ඉන්න කිහිප දෙනෙක් මිස හැමෝම නෙමේ..(නදී)