රටේ නිතීය ක්‍රියාත්ම කිරීමට ,යුක්තිය පසිඳලීමට,දඩුවම් ක්‍රියාත්මක කිරීමට සහ බන්ධනාගාර ගත වන රැදැවියන් වෙනුවෙන් කෝටි ගණන් මුදල් වැය කළද සාමාන්‍ය වැසියකු නොදැන සිටින නීතියක් ගැන අවබෝධයක් ලබා දීමට එදා මෙදා තුර ඉදිරිපත් වු අය වැය ලේඛනයකින් කිසිදු මුදලක් වෙන් කර නැතැයි අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා කියයි.
වහල් වෙළදාම නවතම මුහුණුවරකින් සිදු කෙරෙන මිනිස් ජාවාරම සම්බන්දයෙන් නඩු විභාග සීයයකට වැඩි සංඛ්‍යාවක් මේ වන විට මෙරට අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින බව ද එබැවින් අවුරුදු තිහ හතලිහක් තිස්සේ හොර රහසේ සිදු කළ මිනිස් ජාවාරමට එරෙහිව ළඟදී පැනැවු නිතී රෙගුලාසි පිළිබඳවද ජනතාවට අවබෝධයක් ලබා දිම කඩිනමින් කළ යුතුව ඇතැයිද රාජපක්ෂ මහතා කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත්ම කාලෝචිත ප්‍රකාශයක්. (නි)
ඔය වහල් වෙළඳාම කියන්නේ අරාබිකරයට අපේ කට්ටිය යන එක නම් ඒක බොහොම අසාධාරනයි !! අන්ත දරිද්‍රතාවයෙන් ජීවත් වුන පිටිසර දුප්පත් පවුල් ඉහට වහලක් හදා ගත්තේ ලොකු අයියා හෝ අක්කා මැදපෙරදිග ගොස් උපයා ගත් ඩිනාර් වලින්. (ස)
අලුත් අදහස් වටී දහසක් නමුත් හැම දෙයකම ඇත අඳුරු පැත්තක් (නදී)