එළහරකුන් හා මීහරකුන් විසිතුන් දෙනකු සමග ලොරියක්ද ඔත්තු බලමින් ගිය වෑන් රියක් හා බුදු සරණයි යනුවෙන් ඉදිරිපස ප්‍රදර්ශනය කළ ත්‍රීරෝද රථයක් ලග්ගලදී අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මහියංගණයේ නිදැල්ලේ යන හරකුන් මස් පිණිස පටවාගෙන ආ බව කියන පස් දෙනකු අත් අඩංගුවට ගත් බවත් රියදුරා පැන ගිය බවත් පොලිසිය කියයි.










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය මස් මාංශ කන මනුස්සයෝ මම නම් දකින්නේ උන් යක්ෂයෝ වගේ. පව් අහිංසක හරක් ටික (නදී)
මස් කන ඔවුන්ගේ මතයක් තිබෙනවා ඔවුන් මරණ නිසා අපි කනවා කියලා. ඇයි මිනිසුන්ට හිතන්න බැරි මම කන්නේ නැහැ කියලා. එහෙම හිතුවොත් මේක අඩු හෝ නැති කරන්න බැරිද? පුළුවන්. හැමෝම එකම අරමුණක ඉන්න ඕනෑ. හැබැයි මේක ටිකක් අමාරුයි.මස් කන්න පුරුදුවුණ අය ඒක අතහරින්න කැමති නැහැ. පිරිසිදු බුදු දහම අනුගමනය කරන අයට කියන්නේ මේක අපි පටන් ගනිමු කියලා.හිතලා බලන්න. ඔබට බුදු සරණයි! (නි)
අසරණ සතුන්ගේ ජීවිත විනාශ කරන මොවුන්ට නිසි දඬුවම් ස්වභාවයෙන්ම ලැබෙනවා.ඡායාරූප ටික දැක්කහම මුලු හිතම කම්පාවෙලා ගියා. (නි)
හරක්මස් කන අයට බනිනවට වඩා ඔතන වූ සිද්ධියට අදාළ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන එකයි වටින්නේ. (නි)
මස් මාළු ආගමික වැඩවලට ගන්න එපා කියලා ආගමික නායකයෝ උපදෙස් දෙනවා නම් හොඳයි නේ. (නදී)
ඇත්තටම මේ දේවල් සහ ගහන අපරාධ.(හේ)
ගව ඝාතනය තහනම් කරලා නේද..? අර ත්‍රීරෝද රථයේ බුදු සරණයි කියල ගහගෙන ගියපු එකානම් බුද්ධාගමේ වෙන්න බෑ..(නදී)
" මරණයට අපි කවුරුත් බයයි.හැම සතෙක්ම ජිවත් වෙන්න හරිම කැමතියි". ඔබත් මාංශ භාක්ෂණයෙන් වැළකී , සතුනට අභය දානය ලබාදීමට අදිටන් කරගන්න.එවිට මෙවැනි සත්ව හිංසන සිදුවන්නේද නැත. (දිල්)
සල්ලි වලට ආගමක් නැහැ. (නදී)
මේක කරපු නරුම මිනිස්සුන්ට උපරිම දඩුවම් දෙන්න. සමන්ති, මේ ලගදී එක ස්වාමින් වහන්සේ කෙනෙක් මස් එහෙම දීල ලොකු පින්කමක් කරේ ඒ වගේ අය ඉන්නකන් මේ දේවල් වලට කතා කරලා වැඩක් නෑ මොකද එයාල එ්ක සාධාරනිකරණය කරලා තිබුන මේ ළගදි ලස්සනට. (බ)