ඉන්දිය ණය ආධාර යටතේ ප්‍රතිසංස්කරණය කළ මැදවච්චිය - තලෙයිමන්නාරම දක්වා දුම්රිය මාර්ගය, ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් අද විවෘත කෙරිණි. කොටි සංවිධානය විසින් මීට වසර 27කට පමණ පෙර කල්අඩි පාලම පුපුරුවා හැරීමෙන් පසු මෙම මාර්ගයේ දුම්රිය ධාවනය සම්පූර්ණයෙන්ම ඇණ හිටියේය. මෙම මාර්ගය කිලෝ මීටර් 106 දුරකින් යුතු වන ඉදිකිරීම් සඳහා රුපියල් කෝටි 253ක් වැයකොට ඇත. අද දහවල් පමණ 12.45 ට පමණ තලේයිමන්නාරමට ළඟා වූ මෝදි මහතා පිළිගැනු ලැබුවේ ප්‍රවාහන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර සහ අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් මහත්තරුවන් විසිනි. මෙම අවස්ථාවට සෙල්වම් අඩෙක්කලනාදන්, ශවශක්ති ආනන්දන් යන මහත්වරුද ප්‍රදේශාවසීහු විශාල පිරිසක් ද සහභාගී වූහ.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද මහත්තයා හදපුවා අගේට විවෘත කරනවා. නැවතත් විවෘත කරවන්න නොලැබේවා ! (නදී)
පෙර දිනයක මා පෙම් කල යුවතිය සිය පුතු නලවනවා..මගේම ගීයක් නැළවිලි ස්වරයෙන් ඈතින් මතුවෙනවා.. (නදී)
මහින්ද හදපු ඒවා මේ අය විවෘත කරනවා (නදී)
කල්අඩි පාලම තියෙන්නෙ මඩකලපුවෙ!(නදී)
මේවා අපේ බදු වලින් හදපුවා. දේශපාලකයන්ගේ මුදල් නොවෙයි.(නදී)
මහින්ද මහත්තයවත් මතක් කලානම් නරකද. (නදී)
ඔිවා විවෘත කරන මහින්දගේ පිං ඉවරයි කළත් කරන්නේ කෝටි ගනන් වියදම් කරන බයිලනේ(නදී)
මෝදි ඇහැව්වේ නැද්ද දන්නේ නැහැ මෛත්‍රී මෙච්චර ඉක්මනට දුම්රිය මාර්ගයක් හැදුවේ කොහමද කියලා ? (නදී)
ලිද කපල වතුර ඇදලත් දුන්නා. අලුත් ආණ්ඩුව අගේට නානවා. (නදී)
මහින්ද මහත්තයා හදපුවා අගේට විවෘත කරනවා. (නදී)
මේ කෝච්චි පාර හදන්න සල්ලි දුන්නේ ඉන්දියාව. එහෙ ගෙවල් රාශියක් හදන්න සල්ලි දුන්නෙත් ඉන්දියාව. මුකුත් නොදැන සමහරු මහින්දට ආවඩනවා. එසේ කිරීමෙන් ඔබට ඇති වන ප්‍රයෝජනය කුමක්ද?(නදී)
කියවල තේරුම් ගන්න. මේක හදල තියෙන්නේ ඉන්දියාවේ සල්ලි වලින්.(නදී)
අනුර ගොන් කතා කියන්න එපා නැත්නම් ඔයාද එ්ක විවෘත කරන්නේ ? කවුරු හැදුවත් ඕවා මහජන මුදල් මිස කාගෙවත් බූදලයක් නෙමේ (නදී)
හරි අමාරු ඇති කට්ටියට මේවා විවෘත කරන්න. කේක් එක හැදුවේ කවුරුවත්. කපන්නේ තවත් කවුරුවත්. (නදී)
අනේ පව්. මහින්ද මහත්තයට ගොඩාක් වියදම් වෙන්ඩ ඇති නේද? මැදමුලනේ වතුපිටි විකුණලා හදපුවා මෝඩි විවෘත කරන එකනම් වැරදි තමයි. හැබැයි මහින්ද මහත්තය විවෘත කලානම් තව දුම්රිය පාරක් හදන වියදම යනවා උත්සවේට. (නදී)
මහින්ද හදල තියෙන්තනේත් ඉන්දියාවේ සල්ලි වලින්, ඒ වුනාට මහින්ද හිටියනම් වීවෘත කරන්නේ එයාගෙ සල්ලි වලින් හැදුවා වගේ.(නදී)
මහින්ද මහතාගේ රට වෙනුවෙන් කෙරුණු සංවර්දන යෝජනා අගේට විවෘතකරනවා. අනේ හොඳයි, එ්ත් කෝ සෙනඟ ? (නදී)
ඕව මහින්ද මහතාගේ වැඩ. සෙනගත් නැහැ, සිංහ කොඩිත් නැහැ, හැබයි දුම්රියේ ඉදිරිපස එකක් තිබුනා (නදී)
මේ අපේ රටේද ? වෙන කොහෙවත්ද? (නදී)
මහින්ද හදපු නිසා තමයි තුන්ගුණයක් ගිහින් තියෙන්නේ හැම වැඩකටම. අපිනේ නය ගෙවන්න ඕනි ගසකාපුවගේ (නදී)
විශාල පිරිසක් ? (නදී)
මේකට කොච්චරද වියදම ? ජනාදිපති දිව්රුම් දීමට වඩා වැඩිද ? (නදී)
මෛත්‍රී ඉන්දියාවට ගියාම හොඳ නෑ. හැබැයි මහින්ද ඉන්දියාවෙන් ආධාර ගන්නකොට ඒවා මහින්ද හදපුවා. 100ක වැඩ කරලා 500ක් කාපු කෙනාව නැවත ගෙන්නලා ඉතිරි ටිකත් කන්න කියමු. (නදී)
ඉන්දියාවට ලොකු උවමනාවක් තියෙනවා අපේ රටත් එක්ක ගමන් බිමන් පහසු කරගන්න. කෙළවරක් නැතිව ඉන්දියන් කාරයෝ යන්න එන්න ගත්තම කාට කාටත් තෙරෙයි. (නදී)
හිටපු ජනාදිපති ඇති කල සාමකාමී රට නිසා මෝදි අගමැති තුමාට නිදහසේ ලංකාවේ අැවිදින එක ශ්‍රී ලාංකික මට ලොකු ආඩම්බරයක් (නදී)
ඇයි මහින්ද හැදුවේ එයාගේ සල්ලිවලින්ද. ඡන්දෙ ඉල්ලලා බලය ඉල්ලන්නේ හොරා කකා ඉන්න විතරක් නෙමෙයි රට සංවර්දනය කරන්නත් එක්කයි. ඔය විදිහට හිතන නිසා තමයි දේශපාලකයෝ හිතන්නේ රටේ සමහර මිනිස්සු බත් නෙමෙයි තණකොළ කන්නේ කියලා.(නදී)
සුදේශ්, මහින්දගේ මුදල් වලින් වෙන්න ඇති මේවා හදන්න ඇත්තේ (නදී)
හිතන්න එපා කව්ද හැදුවේ කියා. ඒ අපේ මුදල් (නදී)
මහින්දත් චන්ද්‍රිකා පටන් ගත්ත ඒවා විවෘත කලා.. (නදී)
මහින්ද ඕවා හැදුවේ ගෙදරින් සල්ලි ගෙනල්ලද? ඇයි පොඩ්ඩක් හිතන්න බැරි අදහස් ප්‍රකාස කරනකොට.(නදී)
මහින්දට අපහාස කරන ඕනම කෙනෙක් අපායට යනවාමයි (නදී)
අනේ රනේෂ්,ලුම්බිණි ඔහෙලා කියන විදිහට මොනවද ඔහේලගෙ ජනාධිපති පටන් ගත්තේ හදන්න අපේ සල්ලි වලින්? මහින්ද ගෙදරින් නොගෙනාවට රටට වැඩක් කරපු මිනිහෙකුට ගරහන්න එපා (නදී)
පිනට කකා හිටපල්ලා මහින්දට බැණ බැණ! එක පැත්තකින් කියනවා රටේ මිනිස්සුන්ට නොදී ඉන්දියාවට දීපු එක වැරදියි කියලා. ලජ්ජා නැතුව ගිහින් විවෘත කරනවා (නදී)
අනේ මෙතන ප්‍රතිචාර දාන අය මොන තරම් මෝඩද ? මහින්ද මහත්තය පටන් ගත්ත ව්‍යාපාති සේරම කවතින්න ඕනද? අලුත් රාජ්‍ය නායකයට ඒවා විවෘත කරන්නත් බැරිද ? මේවා මෝඩ විහිලු මහත්තුරුනේ. කෝච්චිය, රේල් පාර , ඉස්ටේසම මේවා රටට අයිති දේවල්. මේවගේ නය ගෙවන්නේ මේ රටේ ජනතාව, බුද්දියෙන් විමසන්න සංවේදී නොවී (නදී)
මහින්ද මහතා යනු උතුම් මිනිසෙකි, අනුන්ගෙන් පළි නොගත් අබීත පුරුෂයකි, ඔහුට ගරහන අසික්කිතයන්ට වැහි නැති හෙන පාත්වේවා. එය මගේ වස් කවියයි (නදී)
රන්ජනී මහින්දට බෑන්නම ආපයට යන්නේ ඇයි? එයා දෙවි කෙනෙක්ද ? (නදී)
එයාලගේ අනින් අනෙක් දේවල් කරන්නත් බලාගෙන ඉන්න. එයාල හිතන්නේ ලංකාව එයාලගේ යටත් විජිතයක් කියලනේ.(නදී)
මහින්ද ජනාදිපතිතුමා ෆොන්සේකා මහත්මයා සමග අපේ සහෝදර සෙබළු අපිට දිනා දුන් නිදහස නිසා දැන් කවුරුත් රට වටේ යනවා (නදී)
මෝදිගේ අණින් ශ්‍රී ලංකා රජය ගමන් අරඹයි. පාර්ලිමේන්තුවේ කළ කථාවෙන් එහෙම හැඟුණා. (නදී)
මහින්ද හදපුව කියන්නෙ මොකද මහින්දගේ ගෙදරින් සල්ලි ගෙනල්ලා හැදුවද?? (ම)
මේවා මහින්ද ගෙදරින් ගෙනාපුවා නොවේ අපේ බදු සල්ලි මහින්ද හැදුව මහින්ද හැදුව කියන්නේ මෝඩයෝ (බ)
ගමගේ දෙවියන්ට බැන්නොත් අපායේ යනවද?(දිල්)
ඉන්දියාවට කොහොම හරි ලංකාවට කිට්ටු වෙන්න ඕනි . චීනයට හැරෙනවාට අපි කැමැති නෑ (දිල්)
මහින්දට මේවා හදන්න සැහෙන්න වියදම් යන්න ඇති ,මේවා විවෘත කරන වෙලාවටම මේකෙන් ගහපු ගැහිල්ලත් කිව්වනම් හොදා .(ම)
මහින්ද හිටියනම් මේක සමාරම්භක උත්සවයට කොටි 100 ක් වියදම් කරනවා. හොද වෙලාවට ගියා.(ම)
මහින්ද මේවා පටන් ගත්තේ ඉන්දීය ණය ආධාර යටතේ. සල්ලි දුන්නේ ඉන්දියාව. එක නිසා මෝදි විවෘත කළාට කමක් නෑ(දිල්)