රුපියල් ලක්ෂ 96 මුදල් ගණුදෙනුවක් සම්බන්ධයෙන් රහස් පොලිසිය සැකපිට අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය ඇමැති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සරණ ගුණවර්ධන ලබන 23 වැනි දා තෙක් රිමන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස අත්තනගල්ල මහේස්ත්‍රාත් කාවිනද්‍ය නනායක්කාර මෙනවිය නියෝග කළාය. අත්තනගල්ල ආයොජන කලාපයේ වසා දැමු කර්මාන්ත ශාලාවක යකඩ ලබාදෙන බව කියා හලාවත ව්‍යාපාරිකයකුගෙන් ලක්ෂ 96 ගත්තැයි ඔහුට ඇති චෝදානවයි. හලාවත මොහොමඩ් රශ්මි පැමිණිලිකරුය.
ඡායාරූප - අජිත් මදුරප්පෙරුම


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd