පන්විල විපස්සි මාහිමිපාණන් විසින් 1963 දී ආරම්භ කළ ආරෝග්‍යශාලා සත්කාර සේවාවේ සත්කාර වැඩසටහනක් සමස්ථ ලංකා බෞද්ධ ශිෂ්‍ය සම්මේලනයේ යාවජිව සාමාජිකයන් හා ශිෂ්‍ය ශිෂ්‍යාවන් ද එකමුතුවෙන් ජාතික රෝහල් පරිශ්‍රෙය්දී පැවැත්විණි
සෙත් පිරිත් දෙසුමකින් අනතුරුව රෝහලේ නේවාසික රෝගීන්ට මෙහිදී අත්‍යාවශ්‍ය උපකරණ හා ආහාරපාන වලින් සංග්‍රහයක් ද කළේය
මෙම සත්ක්‍රියාවට බෞද්ධ ශිෂ්‍ය සම්මේලනයේ දරුදැරියන් ද සහභාගී විය. ශාස්ත්‍රපති පණ්ඩිත පුජ්‍ය රජවැල්ලේ සුභූති හිමිගේ අනුශාසකත්වයෙන් සත් ක්‍රියාව සිදු කළහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමත් ඔහොම ගිය හැටි මතකයි. මට හොඳ හැටි මතකයි. (ර)
බුදු මග, හරි මග. (ර)
පන්විල විපස්සි හාමුදුරුවන්ගේ රෝහල් උපස්ථායක සේවය කිසිවකුට අමතකකළ නොහැකි හා සමකළ නොහැකි සේවාවකි (නි)